The title of the page
Manase Namha (2020) Sinhala Subtitles
Manase Namha (2020) Sinhala Subtitles

Manase Namha (2020) Sinhala Subtitles | ”කථාවක් කියන්නද?” | සිංහල උපසිරැසි සමඟ

(Manase Namha (2020) Sinhala Subtitles)

ඔන්න කාලේකට පස්සේ Short Film එකකට උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුනා… ඔබට මතක ඇති මම මිට පෙරත් ජපන් / ටැමිල් ශෝට් ෆිල්ම්ස් කිහිපයකටම උපසිරැසි නිර්මාණය කරා මෙ කෙටි සලරුවත් එවැනිම සුන්දර වුත් ලස්සන වුත් සලරුවක්…

ඉතිං මෙ පාර මම උපසිරැසි නිර්මාණය කරේ දමිළ සලරුවකට හැබැයි මෙ චිත්රපටය තෙලිගු / දමිළ කියන භාෂා දෙකෙන්ම ආවා. ඉතිං ඔගොල්ලො උපසිරැසි එක්ක මෙ කෙටි සලරුව බලන්න හදනවා නම් අනිවාර්යයෙන් යුටුබ් අවකාශයේ ඇති ටැමිල් භාෂාත්මක විඩියෝ පටයම ගන්න…. මෙ චිත්රපටය කිරිමට මුලිඛම හේතුව තමා Gavtham Vasudev Menon ගේ present ( ඉදිරිපත් කිරිමක්) විම….GVM හැබැයි මෙ චිත්රපටයේ නිෂ්පාදන කාර්යයට නම් සභාගි වෙලානම් නැහැ….

ඉතිං මෙ කෙටි සලරුව ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ දිපක් කියන නවක අධ්යක්ෂකවරයා විසින්…මෙ කෙටි චිත්රපටය සම්මාන ලාභි දමිළ ආදරණිය කෙටි චිත්රපටයක්…. ඉතිං මම කථාව ගැන නම් වැඩිය කියන්න උත්සහා ගන්නෑ නමුත් එක ඩයලොග් එකකින් කථාව හදුන්වා දෙන්නම්… ” කවද හරි මේක කියන්න ඕන නෑනේ වර්තමානයත් අතිතය බවට පත්වෙනවා මයි..” එහෙනම් කවර නිර්මාණය කරදිම සම්භන්ධයෙන් ශේන් කෙවින් සහොදරයාට ස්තුතිය පුදන ගමන්… මම ඔබ සැමදෙනාගෙන්ම සමුගන්නවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login