Money Heist (2022) E05 Sinhala Subtitles
Money Heist (2022) E05 Sinhala Subtitles
5
90
88

Money Heist (2022) E05 Sinhala Subtitles | අලුත් නායකයෙක් | සිංහල උපසිරැසි සමඟ

මේ ටීවී සීරීස් එක නිර්මානය වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤ ටීවී සීරීස් එකක් වෙච්ච Money Heist  කියන ටීවී සීරීස් එකේ Re-Make එකක් විදියට.මේ ටීවී සීරීස් එක රිලීස් උනේ 2022.06.24 වෙනිදා. කතාංග 6ක් තියෙන මේ ටීවී සීරීස් එකට 5ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා.

මේකේ ඉන්න ප්‍රධාන චරිතෙ වෙන්නෙ ප්‍රොපෙස,එහෙම නැත්නං මහචාර්යවරයා.මේ කතාවෙ සිද්ධ වෙන සම්පූර්ණ මංකොල්ලෙම ප්ලෑන් කරන්නෙ මේ කියන මහචාර්යවරයා එහෙම නැත්නං ප්‍රොපෙස තමයි.මේ මංකොල්ලෙට සම්බන්ධ වෙලා ඉන්නෙ තමන්ගේ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ඉශ්ට කර ගන්න බැරි වෙච්ච අය වගේම ජීවත් වෙන්න කිසිම ආසාවක් නැති අය.

ඉතින් අපි බලමු මෙයාලාට ප්‍රොපෙසගෙ ප්ලෑන් එක සාර්ථක කරගෙන මේ මංකොල්ලය කරන්න පුළුවන් වෙයිද කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1361|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


470
Total Subtitles

5 comments

  1. Thanks උචිනි ❤️‍🔥❤️‍🔥

  2. ANNA Korean drama 1ta sub dennko..

  3. Anthima ekth ikmnin one. Godak Sthuthi….❤

  4. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *