The title of the page
5
90
88

Money Heist (2022) E02 Sinhala Subtitles | “ස්මාර්ට් ඔ⁣රලෝසුව” | සිංහල උපසිරැසි සමඟ

(Money Heist (2022) E02 Sinhala Subtitles) (Money Heist Sinhala Subtitles) (Money Heist Korea Sinhala Subtitles)

ඔන්න අද මම ඔයගොල්ලන්ව ආවේ අලුත්ම අලුත් කොරියන් ටිවී සිරිස් එකක එපිසොඩ් එකකට උපසිරැසි අරගෙන..

අපි ඉතිං බලමු ඒ මොකක්ද කියලා..

Park hae soo, Yoo ji tae , kim Yoon jin, jeon jong seo ,Lee won Jong සහ kim Ji Hoon වැනි නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වන Money Heist Korea : Joint Economic Area netfix original series එක ගිය 24 වෙනිදා උදැසන Netfix ඔස්සේ OTT නිදහස් කෙරුණා..

මේ සිරිස් එක නිකුත් කිරිමට ප්‍රථම තොරතුරු සම්පාදනය වුනේ මේ සිරිස් එකට එපිසොඩ් 12 ක් තියෙනවා කියලා නමුත් නිකුත් වුන පසුව එපිසොඩ් 6 කින් සමන්විත සිරිස් එකක් තමා අපට බලාගැනිමට පුළුවන් වුනේ…

එතකොට මේ K Drama එක අධ්‍යක්ෂණය කරන්නේ The Guest , voice වැනි නිර්මාණ රැසකම කොදු නාරටිය වු අධ්‍යක්ෂක Kim Hong seon විසින්…

මේ ටීවී සීරීස් එක නිර්මානය වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤ ටීවී සීරීස් එකක් වෙච්ච Money Heist කියන ටීවී සීරීස් එකේ Re-Make එකක් විදියට….ඒ තරමටම විශේෂයක් නැතත් වැඩෙ සාර්ථකයි කියලා කියන්න ඕනි…

Money Heist – Spanish 

Money Heist – Korea

ඉතිං මම මේකේ උපසිරැසි කරේ දෙවෙනි එපිසොඩ් එක…

“මට මෙ උපසිරැසියේ සමහර අඩුපාඩුකම් මගහරවා ගෙන යමින් උපසිරැසි කරගෙන යෑමට මට සහය වුණේ ශේන් කෙවින් සහෝදරයා.. ඒ සදහා ඔහුට තුති පිදිමට මම කැමති…”

එගෙනම් අදට මම යනවා…

තුන්වෙනි එපිසොඩ් එක රැගෙන ඔබ හමුවට ඉක්මනින්ම පැමිණේවි!

~උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

8 comments

  1. Ane bohoma sthuthi sub dunnata anith ewth ikmnt denna ❤❤❤❤

  2. මේවට වඩා අර boys එකේ episode එකට සබ් දාන්නකෝ 😂😂

  3. Thanks all

  4. Thank You..
    Ithuru 4th ikamanata one

  5. bohoma sthuthi sahodaraya.ithuru episode tikath ikmanata denna

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login