The title of the page
Money Heist (2022) E01 Sinhala Subtitles
Money Heist (2022) E01 Sinhala Subtitles
5
90
88

Money Heist (2022) E01 Sinhala Subtitles | මුදල් මුද්‍රණාලය | සිංහල උපසිරැසි සමඟ

මේ ටීවී සීරීස් එක නිර්මානය වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤ ටීවී සීරීස් එකක් වෙච්ච Money Heist  කියන ටීවී සීරීස් එකේ Re-Make එකක් විදියට.මේ ටීවී සීරීස් එක රිලීස් උනේ 2022.06.24 වෙනිදා. කතාංග 6ක් තියෙන මේ ටීවී සීරීස් එකට 1.5ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා.

මේකේ ඉන්න ප්‍රධාන චරිතෙ වෙන්නෙ ප්‍රොපෙස,එහෙම නැත්නං මහචාර්යවරයා.මේ කතාවෙ සිද්ධ වෙන සම්පූර්ණ මංකොල්ලෙම ප්ලෑන් කරන්නෙ මේ කියන මහචාර්යවරයා එහෙම නැත්නං ප්‍රොපෙස තමයි.මේ මංකොල්ලෙට සම්බන්ධ වෙලා ඉන්නෙ තමන්ගේ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ඉශ්ට කර ගන්න බැරි වෙච්ච අය වගේම ජීවත් වෙන්න කිසිම ආසාවක් නැති අය.

ඉතින් අපි බලමු මෙයාලාට ප්‍රොපෙසගෙ ප්ලෑන් එක සාර්ථක කරගෙන මේ මංකොල්ලය කරන්න පුළුවන් වෙයිද කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

8 comments

  1. Thanks umesha.
    Ilaga episode tikath ඉක්මනින් ඕනි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😇😇

  2. Thank You…
    Ithuru Epi Tikath One🔥🔥🔥

  3. Kishan Pinnawala

    ithuru ewwath subs onee 🙂

  4. Thank you 🖤

  5. Ane oylt goodak thnqqq, plz anith ewath ikmnin dnna. ❤

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login