The title of the page
May the Devil Take You: Chapter Two 2020 Sinhala Sub
May the Devil Take You: Chapter Two 2020 Sinhala Sub
6.3
92

May the Devil Take You: Chapter Two (2020) Sinhala Subtitles |යක්ෂයා ඔබව රැගෙන යාමට නැවතත් පැමිණේ| සිංහල උපසිරැසි සමගින්

(May the Devil Take You: Chapter Two (2020) Sinhala Sub)ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම සිංහල උපසිරැසියක් අරගෙන එන්නේ…ඉතින් ඔන්න අදත් අරගෙන ආවා සුපිරිම භාණ්ඩක්..කොහොම හරි මේක ගොඩ දෙනෙක්ට මග ඇරෙන ඉන්දුනීසියානු සිනමාවේ බිහි වුණු විශිෂ්ට නිර්මාණයක්..දැන් හැමෝම බලනවා ඇති මේ මොකද්ද කියලා..ෆිල්ම් එකේ නම තමයි May the Devil Take You..සමරුන්ටනම් නම පුරුදුත් ඇති..මොකද මේ ෆිල්ම් එක කො⁣ටස් දෙකකින් සමන් විතයි..පලවෙනි කොටස නිකුත් වෙන්නේ 2018 වර්ෂයේදී..ඒක බලපු අයටනම් මතක ඇති ඒකට සිංහල උපසිරැසි අරන් ආවෙත් මම තමයි…බලපු අය දන්නවා පලවෙනි කොටස මොව වගේ සුපිරියක්ද කියලා..ඔන්න ඉතින් මේ අවුරුද්දේ මේකේ දෙවනි කොටසත් නිකුත් වෙලා..ඉන්දුනීසියාව ඇතුලෙනම් මේක නිකුත් වෙන්නේ 2020 පෙබරවාරි මාසේදී..කොහොම හරි ඔන්න ඊයේ තමයි මේකේ ඩිජිටල් පිටපත් අන්තර්ජාලයෙන් හොයා ගන්න ලැබුණේ…

ඉතින් May the Devil Take You: Chapter Two එකටත් මම සිංහල උපසිරැසි ගේනවා කියලා හිතලා ඔන්න දෙවනි කොටසටත් අද මේ විදියට සිංහල උපසිරැසි අරගෙන ආවා…

ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ
Timo Tjahjanto…මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙත් පලවෙනි කොටසේ ප්‍රධාන චරිතය විදියට රංඟනයෙන් දායක වුණු Chelsea Islan ම තමයි..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb මීටරේ 6.4 ක් වගේ අඟේකට කරකවන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා..ඒ වගේ ගූගල් පරිශිලකයන්ගේ මනාපයත් 94% ලබාගන්න පුලුවන් වෙලා තියනවා..තවත් විශේෂයක් තමයි මේ ෆිල්ම් එකේ කොටස් දෙකම ස්ට්‍රීම් කරලා තියෙන්නේ Netflix හරහා වීම..ඉතින් මේකේ පලවෙනි කොටසකුත් තියන නිසා කට්ටිය බලනවා ඇති පලවෙනි කොටස නොබලා මේක බලන්න පුලුවන් වෙයිද කියලා..කතා දෙක ඩිරෙක්ටම සම්බන්ධ නොවුනට පලවෙනි කොටසේ සමහර තැන් වගේම සමහර චරිත මේ ෆිල්ම් එකෙත් හම්බවෙනවා..ඒ නිසා කතාව හරියටම තේරුම් ගන්නනනම් පලවෙනි කොටස බලලා ඉන්න එක ගොඩක්ම හොඳයි..පලවෙනි කොටසට අදාළ වීඩියෝ පිටපත් වගේම සිංහල උපසිරැසිය ලබාගන්න මෙතන ක්ලික් කරන්න..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට ටිකක් ඔලුව දාලා බලමු…

කලින් කොටස බලපු අය දන්නවා ඇල්ෆියි නාරායි කියන්නේ කවුද කියලා..ඉතින් ඒ දෙන්නගෙන් තමයි මේ කතාවත් පටන් ගන්නේ…මේ කතාව පටන් ගන්නේ අද්භූත පුද්ගලයෙක්ගේ වද හිංසාවලට ලක් වුණ තරුණියක්ගෙන්..ඉතින් මේ තරුණියගේ තත්වය හොයලා බලන්න එයාගේ හොඳම යාලුවෙක් ගෙදරට එනවා..ඉතින් මේ අත්භූත සිද්ධිය ගැන සිද්ධියට මූණ දුන්නු තරුණිය වුණු ගාඩිස් තමන්ගේ ගෙදරට ආව දේවි කියන තමන්ගේ යාලුවට කියනවා..ඒත් ඉතින් එයා මේක විශ්වාස නම් කරන්නෑ…කොහොම හරි දේව් එදා රෑ ගාඩිස්ගේ ගෙදර නතර වෙනවා..උදේ ගාඩිස් ඇහැරිලා බලද්දි දේවි මේ අද්භූත හොල්මනගේ අතින් මරණයට පත්වෙලා….ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ..ඊට පස්සේ කතව කෙලින්ම අපේ කතා නායිකාව වුණු අැල්ෆිගේ පැත්තට යනවා..ඉතින් ඇල්ෆි රෑ නිදාගෙන ඇහැරෙද්දි ගෙදරට හොරු වගයක් පැනලා..කොහොම හරි ඒ හොරු ටික ඇල්ෆිවයි නාරවයි පැහැරගෙන යනවා..මීට වඩානම් ඉතින් කතාව කියන්න බෑ..මේ හොරු ටික අැයි ඇල්ෆිවයි නාරවයි අරගෙන යන්නේ?? ඇල්ෆිට මොකද්ද මේ අත්භූත දේවල් එක්ක තියන සම්බන්ධය කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා..

එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..එහෙනම් කොල්ලා අපි ගියා..😂✋

හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. G.W.Deshan Adithya

    නියමයි අංජුල අයියා !

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඒයිශ්, අංජුල පොඩි බොස් ඔන්න 50ට ඔන්න මෙන්න. ඔයා නම් සුපිරි පොරක්. අපිට දෙන සහයෝගේ කියලා වැඩක් නෑ. උපසිරැසි කරන්නේ ඔයයි,සමිතෙයි නිසා තමා ඉතින්. මේක නම් අරන් බලන්වාමයි මලයෝ.
    එහෙනම් කොල්ලෝ අපි ගියා 😋

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊.. #FrienButMarried කියන indonesian film දෙකටත් සබ් කරන්න පුළුවන් නම් 😊 තව turkish horror film තියනව මරු ඒවා siccin එහෙම මරු පුළුවන්කමක් තියනව නම් හොඳ turkish film එකක් සෙට් උනොත් සබ් කරන්න 😊

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Hitman: Agent Jun (2020)
    Cut Off (2018) – IMDb
    (honda aluth movies walata sub denna plz..)

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata bro Ela ithin thawa denna supiri

  6. Thanks sub ekata bro Ela ithin thawa denna supiri

  7. චැප්ටර් 2 ම දුන්න එහෙනම් ..තෑන්ක්ස්

  8. THANKS sub ekata..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login