The title of the page
7.4
74
83

Locke & Key (2022) S03E08 [END] Sinhala Subtitles | “සමුගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E08 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)
ආයුබෝවන් යාළුවනේ යතුරු ගෙදර වික්‍රමයන්ගේ තුන්වන කතාසමයේ අවසානයට වගේම කතාමාලාවෙ අවසානයට අපි ඇවිත් ඉන්නෙ…
ඉතිං මේකෙ ඉස්සරහට සීසන් එන්නෙ නෑ කියල තමා ප්‍රකාශ කරල තියෙන්නෙ Netflix ආයතනයෙන්…ඉතිං සැලකිය යුතු කොටසකගේ ආකර්ෂණය ගත්ත මේ කතාමාලාවෙ අවසාන කොටසට උපසිරැසියයි මේ ගේන්නෙ…
අද එපිසෝඩ් එකෙන්,
ඉතිං දැන් ගිඩියන් ලොක් පවුලට ලොකු කරදරයක් වෙලා තියෙන්නෙ…අන්තිම යතුර හොයාගන්න ගිඩියන් ගෝඩී ට පිහියෙනුත් ඇන්නා…ඉතිං මේ එපිසෝඩ් එකේ ගෝඩී මැරෙයිද බේරෙයිද ටයිලරුයි කට්ටියයි ගෝඩී ගෙ ඔලුව ඇතුළෙ හිරවෙයි ද?…ඒ ඔක්කොටම උත්තර අද එපිය බලල දැනගන්න…
ඉතිං මට හැකි ඉක්මනින් තමා මේ එපිසෝඩ් ඔයාලට ගෙනාවේ…දවසක් දෙකක් පරක්කු වුනාට සමාවෙන්න..අනික් වැඩ කටයුතුයි ෆිල්ම් වල සබ් නිසයි පරක්කු වුනේ…ඒ වගේම ස්තූතියි ඔයාල කොමෙන්ට් එකකින්වත් තත්ත්වෙ තේරුම්ගෙන හෝ නොගෙන නොබැන ඉවසා වදාරව්වට…
එහෙනම් අදට අපි ගියා..!
ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    puiwnm harley quinn serise ek sub denko

  2. බොහෝම ස්තුතියි සහෝ

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. thanks machan

  5. Thanks……..good luck….

  6. බොහෝම ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login