The title of the page
7.1
90

Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ

(Poikkal Kuthirai (2022) Sinhala Subtitles) (Poikkal Kuthirai (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා ඔන්න ඉතිං තවත් අලුත්ම අලුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන මම ආවා . මේ පාරත් අරගෙන ආවේ සුපුරුදු විදිහටම දමිළ චිත්‍රපටයක උපසිරැසියි මේකේ HD පිටපත් එන්නේ අද පාන්දර ඉතිං දනුෂ්ගෙ තිරුචිට්‍රම්බලම් එකේ වැඩ ඉවර කරලාඅ මේකටත් අත ගහලා දැන් තමා ඉවර කරගත්තේ.

Poikkal Kuthirai Movie (2022): Cast | Trailer | Songs | OTT | Release Date - News Bugz

මෙම වසරේ අගෝස්තු 5 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Santhosh P. Jayakumar මහතා විසින් වන අතර මෙහි නිෂ්පාදනය  S. Vinodkumar මහතා විසින්ද තිර පිටපතද අධ්‍යක්ෂක තුමා විසින්ම ලියා ඇත. මේ වන විට IMDb මීටරය තුල 7.1/10 ක් වැනි ඉතා ඉහල අගායක් ලබාගෙන ඇති අතර ගූගල් පරිශීලක මනාප අතර 90% ක අගයක්ද ලබාගෙන ඇත.

මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න ප්‍රභූ දේවා විසිනි , ප්‍රධාන නිලිය ලෙස වරලක්ෂ්මි සරත් කුමාර් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව Prakash Raj , John Kokken , Jagan Ayan , Shaam , Raiza Wilson වැනි එදිනෙදා දමිල සිනමාව තුල අප දකින තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ.

Poikkal Kuthirai Movie Review | StudioFlicks

කතාව ගැන ටිකක් කියන්නම්.

එක පුංචි පවුලක් , තාත්තයි දුවයි , ඉතිං මේ දෙන්නගෙ ජීවිතේ හරිම ලස්සනට ගලාගෙන යන අතරෙදි තමා පාසලේ වාර්ශික උත්සවයෙදි අපේ කතාවේ වීරයා මම කලින් කිව්ව තාත්තා නමින් කදිරවන් ඉතිං මේ උත්සවයෙදි කදිරවන්ගෙ දුව මගිල් කලන්තෙ දාලා වැටෙනවා , මොනා කරගන්නද කියලා හිතාගන්න බැරි කදිරවන් දුවව හොස්පිට්ල් ගියාට පස්සෙ ඩොක්ටර් කියනවා දුවට සැත්කමක් කරන්න ඕනා ඒකට ලක්ෂ 70ක් වියදම් වෙනවා කියලා.ඉතිං මෙන්න මේ ලක්ෂ 70 හොයන්න කදිරවන් RMR සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වන රුද්‍රාගේ දුවව පැහැර ගන්න ප්ලෑන් කරනවා , ඉතිං මේ සැලැස්මෙදි තව ගොඩක් දේවල් හෙලි වෙනවා . 

එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලා චිත්‍රපටය නාරඹලම බලාගන්න , මගෙ වචනෙන් කියනවා නම් පැය 2ක් පුරාවට කුතුහලයෙන් බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.

එහෙනම් අදට මම සමුගන්නවා තවත් උපසිරැසියකින් හමුවෙමු 

බුදු සරණයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

19 comments

  1. ස්තූතියි උපසිරැසිට

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. ස්තුතියි උපසිරැසියට ජයවේවා
    තෙරැවන් සරණයි

  5. sub eka weda ne

  6. sub eka weda nehe….mn player ekath update kara eke aulak kiyala hithala..

  7. erorr mukuth enne nehe…but sub eka load wenne nehe…

  8. vlc km player same problem

  9. den weda….thanks bro

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login