The title of the page
7.4
74
83

Locke & Key (2022) S03E07 Sinhala Subtitles | “තිරය පිටුපස” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E07 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…
ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.
ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…
ඉතිං එහෙම නිකුත් වුන කතාමාලාවෙ Season 3 Episode 7 එකටයි මම අද උපසිරැසි ගෙනාවේ…

අද එපිසෝඩ් එකෙන්,

ඉතිං අන්තිමේදි ගිඩියන්,රූෆස්ගෙ අම්මව අරගෙන ගෝඩිගෙ ගෙදර ගියා…අන්තිම යතුර හොයාගන්න…ඒ වගේම බෝල්ටන් ගෙ ඇගේ ඉන්නෙ සෑම් කියල අන්තිම එපියෙදි අපිට දකින්න ලැබෙනවා…ඉතිං එතනින් එහාට ඔයාලට බාර කරන්නම්කෝ..

ඉතිං ඉක්මනින් ම අන්තිම එපියෙන් හමුවෙමු…එහෙනම් අපි ගියා…

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

13 comments

  1. episode 4 sub eka ganna bane.kelinma mekata redirect wenne

  2. 8 ikmnt oni bro

  3. Sub ekt thanks 🙏

  4. Fate the winx saga season 2 September 16 release karanawa. Ektath sub one plzzzzzzzzzzzzz

  5. S3E4 eka click karama E7 ta yannne.

  6. EP 8 ikmanina denna saho. thank u sub walata

  7. Thanks Sago

  8. thanks machan

  9. Thanks…….good luck…..

  10. බොහෝම ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login