The title of the page
Locke & Key (2022) S03E06 Sinhala Subtitles
Locke & Key (2022) S03E06 Sinhala Subtitles
7.4
74
83

Locke & Key (2022) S03E06 Sinhala Subtitles | “නිදහස් කුරුල්ලා..” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E04 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)
ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…
ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.
ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…
ඉතිං එහෙම නිකුත් වුන කතාමාලාවෙ Season 3 Episode 4 එකටයි මම අද උපසිරැසි ගෙනාවේ…
අද එපිසෝඩ් එකෙන්,
අද එපිසෝඩ් එකෙන්, ලොක් පවුල දැනගත්ත නෙ බෝඩී ගෙ ඇග අස්සෙ ඉන්නෙ ඩොජ් කියල,කොහොමහරි ගිඩියන් එක්ක සටන්කරන්න කට්ටිය නැතිනිසා අකමැත්තෙන් හරි ඩොජ්වත් එයාලට එකතුකරගන්න වුනා… කොහොමහරි ගිඩියන් එයාට ඕන යතුරු ටික අරගෙන අනෙක් ලෝකයට යන දොර ඇරියා..ඒක නවත්තන්න යනකොටම ඩොජ් බෝඩීගෙ ඇග එක්කම අතුරුදන් වුනා… ඉතිං බෝඩීට ආපහු හිටපු තත්ත්වෙට එන්න පුලුවන් වෙයිද…ගිඩියන් මේ ලෝකයම විනාස කරාවිද…ඒ ඔක්කොම අද එපිසෝඩ් එකෙන් බලන්න… එහෙනම් අමතක නොකර බලල කොමෙන්ටුවකුත් දාන්න… අදට අපි ගියා… ඔබට ජය!
එහෙනම් අදට අපි ගියා…ඉක්මනින් ම අනික් එපිසෝඩ් එකෙන් හමුවෙමු..
ඔබට ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. episode 4,5 sub enne ne kelinma mekata link wenne mchn

  2. 7.8 ikmnt dennko bro

  3. 7.8 ikmnt oni bro

  4. thanks machan

  5. Thanks…….good luck…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login