The title of the page
Emoji (2022) E03 Sinhala Subtitles
Emoji (2022) E03 Sinhala Subtitles
6.7

Emoji (2022) E03 Sinhala Subtitles | “හැම කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නැහැ” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඔයාලට මතකයිද මම අරගෙන ආවා “AKASH – VAANI” කියලා කතාවක් “Aha Tamil” හරහා එළිදක්වපු.. ඔන්න ඉතින් මේ අරගෙන එන්නේ  “Aha Tamil” විසින් එළිදක්වපු අලුත්ම අලුත් වෙබ් සීරියස් එක “EMOJI” ඉතින් මේකත්  “AKASH – VAANI” එක වගේම සුපිරියක් තමයි.. මේකේ කොටස් 7ක් තියෙනවා.. එතකොට මේකේ රඟපාන නළු නිලියෝ ගැන කියනවා නම්.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ කවුරුත් දන්න “Mahat Raghavendra” එයාව ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැ දෙමල ෆිල්ම් හුඟක ඉඳලා තියෙනවා.. ඒ මොනවද කියනවා නම්.. Vallavan, Kaalai, Mankatha, Backbench Student, Biriyani, Vadacurry, Ladies & Gentlemen, Run, Chennai 600028 II, Anbanavan Asaradhavan Aadangadhavan, Vantha Rajavathaan Varuven, Maanaadu, Maha… එතකොට මේ වෙබ් සීරියස් එකේ එයා එක්ක ප්‍රධාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.. එයාලගේ නම් කියනවා න නම්.. “Cherukuri Maanasa Choudhary” සහ “Devika Satheesh” එතකොට මේ ලස්සන වෙබ් සීරියස් එකේ අධ්‍යක්ෂණය “Sen .S Rangasamy” 

ඉතින් මේ “EMOJI” කියන කතාවේ තියෙන්නේ.. මේ කාලේ තරුණ ආදරේ ගැන තමයි.. මම වැඩි විස්තරයක් කියන්න නම් යන්නේ නැහැ.. කුතුහලෙන් බලන්න ඕන නිසා බලනකොට.. ඒ වගේම සතුට දුක දෙකම තියෙන කතාවක් මේක (කතාව ඇතුලේ හොඳ මෙසේජ් එකක් එහෙමත් තියෙනවා ).. ආ.. මේකේ හැම කොටසෙම වගේ එක සිංදුවක් තියෙනවා ඈ.. මම ඒවටත් සබ් කරලා තියෙන්නේ.. අවසානෙට කියන්න තියෙන්නේ සුපිරි කතාවක් මේක බලන්න කියලා තමයි.. ( ආ මේකේ ලයින් අඩුවෙන් තිබ්බ නිසා මම ලයින් එහෙමත් ගහලා කරේ ) 
එහෙනම් අදට මම කැපුනා.. බායි කිව්වා..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login