The title of the page
Locke & Key Sinhala Subtitles
Locke & Key Sinhala Subtitles
7.4
74
83

Locke & Key (2022) S03E04 Sinhala Subtitles | “වෙස්වලාගත් අතීත සතුරා” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E04 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)
ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…
ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.
ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…
ඉතිං එහෙම නිකුත් වුන කතාමාලාවෙ Season 3 Episode 4 එකටයි මම අද උපසිරැසි ගෙනාවේ…
අද එපිසෝඩ් එකෙන්,
කලින් එපිසෝඩ් එකේදි දැක්කනෙ…බෝඩී ගොනා වගේ අතීතෙට ගිහිල්ලා ඩොජ් ට පැරදෙන හැටියක් කියන්න ගියා…ඊට පස්සෙ ඩොජ් බෝඩිත් එක්කම…වර්තමානෙට ආවා.ඇවිත් එයාව භූතයෙක් කරල බෝඩිගෙ ඇගට ගියා…මෙතනින් එහා එයාගෙ උත්සාහය යතුරු ගන්න එක තමා…
එහෙනම් ඉතුරු ටික ඔයාල බලන්න…අමතක නොකර කොමෙන්ට් එකකුත් දාන්න කියල ආරාධනා කරනවා…පුලුවන් නම් එක වචනයකින් හරි පුලුවන් නම් කොමෙන්ට් එකක් දාන්න.මොකද කලින් එපියක එක කොමෙන්ට් එකක් වත් තිබ්බෙ නෑ 🥲
එහෙනම් අදට අපි ගියා…ඉක්මනින් ම අනික් එපිසෝඩ් එකෙන් හමුවෙමු..
ඔබට ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

10 comments

  1. Thank You Bro

  2. Thanks bro for the Subtitle

  3. අනිත් ඒවත් ඉක්මනට දාන්න…මේක තමයි එකම comment එක…වැඩේ හොඳයි…

  4. Charitha Athawuda

    Thank you bro

  5. Charitha Athawuda

    Thank you

  6. Nice wade poddak ikanata sub tika danawa nm hodai machan thank you

  7. thanks machan

  8. Bro never have i ever season 3 sub denn puluwnd 🥺

  9. Thanks…..good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login