The title of the page
Kaapi Kadhaigal | Second Sip - Open Panna (2022) Sinhala Subtitles
Kaapi Kadhaigal | Second Sip - Open Panna (2022) Sinhala Subtitles

Kaapi Kadhaigal | Second Sip – Open Panna (2022) Sinhala Subtitles | “ චිත්‍රපටි කෙරුවාව…” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ ” ENJAAI Originals ” කියන අලුතින්ම හදපු යූටුබ් චැනල් එකේ ” Kaapi Kadhaigal ” කියන නමින් එළිදක්වපු පොඩි කතා මාලාවක.. දෙවැනියට යුටුබ් එකට නිකුත් කරපු ” Kaapi Kadhaigal ” කියන කතාවේ දෙවැනි එපිසොඩය තමයි ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකෙත් ලයින් තිබ්බේ නැහැ ඒ නිසා ඉතින් ලයින් ගහලම ඔයාලට බලන්න අරගෙන ආවා..මෙකේ ලයින් ගහන්න නාරා සහොදරයා මට සහය ඌනා…එයාම තමා මෙකෙ පලවෙනි එපිසොඩයත් ඔයාලට අරං ආවේ….

” Kaapi Kadhaigal ” කියන කතා මාලාවේ රඟපාන හැමෝම අය දෙමළ ෆිල්ම් වල ඉන්න අය කියන එකත් මතක් කරනවා.. තාම එක කතාවයි එලියට ආවේ.. ඉතින් ඔන්න ඒක ඔයාලට බලන්න අරගෙන ආවා දැක්ක ගමන්..

මේකේ කතාව ගැන කියනවා නම්..

කථාව යන්නේ ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් නැත්නම් තිරපිටපත් රචකයෙක් මෙගාස්ටාර් කියන ජනප්රියයි කියන නළුවට ස්ක්රිප්ට් එකක් භාර දෙන්න එනවා ඒ ස්ක්රිප්ට් එකේ සිද්ධින් පැහැදිලි කරන අතර වාරේ වෙන සිද්ධියක් තමා යන්නේ….කෙසේ ඌවත් ආදරශයක් දිලා කථාව අවසන් වෙනවා….

“ඉවසිම කියන්නේ වැදගත් දෙයක්”

ඉතිං දෙවැනි එපියෝ පොඩි සවුන්ඩ් මික්සින් කේස් එකක් තිබ්බා ඒ කොහොම උනත් කථාව නියමයි…ඒ නිසා koopi kadhaigal යුටුබ් සිරිස් එකේ දෙවැනි එපිය ඔයාලට බලන්න ආරාධනා කරමින් මම සමුගන්නවා… තෙවැනි එපිය නාරා සහොදරයා ඉක්මනින් රැගෙන පැමිණෙවි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. නාරා
    Cineru Family Member

    ඔ*# පොරුකි නායේ 😂
    වේර ලෙවල්.. 🍺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login