The title of the page
Maamanithan Sinhala Subtitle
Maamanithan Sinhala Subtitle
6.6
93

Maamanithan (2022) Sinhala Subtitles | “මහත්මයා” | සිංහල උපසිරැසි සමඟ

(Maamanithan (2022) Sinhala Subtitles) (Maamanithan Sinhala Subtitle) (Maamanithan Sinhala Sub)

ඔන්න දිර්ඝ කාලේකට පස්සේ දමිළ සලරුවකට උපසිරැසි අරගේන
අපි ආවා….

අපි අද උපසිරැසි රැගෙන පැමිණි සලරුවේ නාමය තමයි Maamanithan කියන්නේ..මිට මාසේකට පමණ ඉහතදි පමණ මෙ සලරුව OTT ක්‍රමය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරියා…

Maamanithan කියන්නේ ඉතා හොද පණිවිඩයක් සමාජයට දෙන චිත්‍රපටියක්…ඉතිං අපි හැමොම දන්න හදුනන දමිළ සිනමාවේ අහිංසකයා මක්කල් සෙල්වම් නැත්නම් ජනසම්පත විජය සේදුපති තමා මෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ….තව මෙ චිත්‍රපටියේ රචනය සහා අධ්‍යක්ෂණ ක්‍රියාවලිය සිදුකරලා තියෙන්නේ සිනුසාමි කියන අධ්‍යක්ෂකවරයා…

ඒ වගේම මෙ චිත්‍රපටිය යුවන් සංකර්රාජා ගේ නිෂ්පාදනයක් වෙනවා..එසේම මෙ ෆිල්ම් එකේ සංගිත අධ්‍යක්ෂණයත් ඔහු විසින්ම තමා සිදුකරලා තියෙන්නේ…

මේ ෆිල්ම් එකේ ගෙනහැර පාන කථාවස්තුව ගැන කථා කිරිමේදි,

ක්‍රිෂ්ණන් කියන්නේ ගමක ත්‍රිවිල් රියදුරෙක් වශයෙන් තම රැකියාව කරගෙන යන ගුණ යහපත් මනුස්සයෙක්…තම ඉගැනිම විවිධ හේතු නිසා කඩාකප්පල් වුණත් අධ්‍යාපනික වශයෙන් නුගත් පුද්ගලයෙකු වුණත් මනුෂයත්වය අතින් ඔහු ඉතාමත් පොසත් මනුස්සයෙක්..මොහු තමන් විවහා වෙන දිනයට තමන්ගේ බිරිද වෙන කාන්තාවට තැගි කරන්න ඇය සමග එකට එක්ව වාසය කරන්න නිවසකුත් ගොඩ නගා තියෙනවා…ඉතිං ඔහොම ඉන්නකොට තමයි දවසක් මනුස්සයෙක් තමන්ගේ දුවගේ කසාදෙට මිලදි ගත් ස්වර්ණාභරණ මිළ ගණන් ගැන සදහන් කරමින් ක්‍රිෂ්ණන් ගේ ඔටෝ රියේ මධ්‍යම බස් නැවතුමට ගමන් ගන්නේ…එම මිනිසා දුවකුගේ ඉපදිම නිවසට කරදර යැයි සදහන් කල අවස්ථාවේ ක්‍රිෂ්ණන් ඉතාමත් ලස්සන දෙබසකින් ඔහුට කාන්තාවකගේ වටිනාකම කියා දෙනවා…

“උපත අපේ අතේ නැහැ”
” ඔයාටයි මටයි ඉපදෙන්න බැහැ…
දියණියක් නැතුව…”
” ගැහැණු දරුවෙක් කියන්නේ වරමක්…”

කෙසේ හෝ මෙ මිනිසා තමන්ගේ දියණියගේ විවාහයට ගත්තු ස්වර්ණාභරණ කට්ටලය ත්‍රිව්ල් රියේ අමතක වි තබා යනවා…මෙය දිමට ක්‍රිෂ්ණන් හා බායි එකතු වි ඔවුන්ව සොයා යනවා….

මම එතැනින් එහා කතාව පවසන්න යන්නෑ ඔබට…ක්‍රිෂ්ණන්ට පිරිමියෙකු ලේස ගොඩක් කරදර වෙලවට මෙ කථාවේ ඇතුලත මුහුණ දෙන්න වෙනවා….

“හිරු උදාවක් නැති දවසක් තියෙනවද?
අඬන්නේ නැති හදවතක් තියෙනවද?”

එහෙනම් ශේන් කෙවින් සහෝදරයයි මම යි අද ඔබගෙන් සමුගන්නවා…තවත් මෙවැනිම උපසිරැසියක් රැගෙන එමේ බලාපොරොත්තුවෙන්…

රැදි සිටින්න සිනෙරූ වෙබ් අඩවියත් සමගම….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. එනකල් බලන් හිටපු එකක්
    බොහොම ස්තූතියි සහෝ ❤
    ජය වේවා!

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login