The title of the page
Sammathame Sinhala Subtitle
Sammathame Sinhala Subtitle
5.9
89

Sammathame (2022) Sinhala Subtitles | “එකඟයි..!!” | සිංහල උපසිරැසි සමඟ

(Sammathame (2022) Sinhala Subtitles) (Sammathame 2022 Sinhala Subtitle) (Sammathame Sinhala Sub)

හායි!මම අද ආවේ ගොඩාක් අය ඉල්ලපු චිත්‍රපටියක් අරගෙන.ඒ තමයි ‘Sammathame’.

මේක තෙලුගු ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට රගපාන්නේ,Kiran Abbavaram සමගින් Chandini Chowdary.මේක Romance/Comedy ගණයට තමයි වැටෙන්නේ.මේ ෆිල්ම් එක 5.9 IMDb අගයක් වගේම  89% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

“කසාදෙට කලින් වෙන කෙනෙක්ට ආදරය කරලා තව කෙනෙක්ව බදින එක වැරදියි නේද?”

එහෙම තමයි මෙයා හිතන් ඉන්නේ.ඒ වගේම එයා හොයන්නේ කසාදෙට කලින් කාටවත් ආදරය නොකර කසාදෙන් පස්සේ එයාට ආදරය කරන කෙනෙක්ව.එහෙම හිතාගෙන තමයි මෙයා කසාද බදින්න කෙල්ලෙක් හොයන්නේ.එහෙම කෙනෙක්ව හම්බුවෙයිද? එතකොට මෙයාට හිත යන කෙල්ල ඒ වගේ වෙයිද? ඒක බලන්න එහෙනම් කතාව රසවිදින්න වෙනවා.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.එහෙනම් සුභ දවසක්…!

“අපි කොච්චර හිතුවත් කොච්චර බලාපොරොතු තිබ්බත් , අපි වෙනුවෙන් එන්නේ කවුද එයාව ඒ විදියටම පිළිගන්න ඕන…”

එහෙනම් අදට ගිහින් එන්නම්..හැමෝටම සුභ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

5 comments

  1. Pattaaaaaaaaaa….dwonload karagena hitiyeee….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Nisanka Kularathne

    sub akta thnkz

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login