The title of the page
92

Kluen CheeWit (2017) S01E02 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit 2017 Sinhala Subtitles)

ඔන්න ඉතින් මං Kluen Cheewit ටෙලි කතා මාලාවේ දෙවන කොටසත් අද අරගෙන ආවා… මතකයිනේ කලින් Episode එක ඉවර වුණේ තිට්ගෙයි, ජීරාවට්ගෙයි රණ්ඩුවකින්නේ… මේ Episodeඑකෙත් ඉතින් වෙනසක් නෑ… දෙන්නා කොයිවෙලෙත් ගහමරාගන්නම තමයි හදන්නේ…. ඒ වගේම චියෑන් කරන දේවල් වැරදියට තේරුම්ගන්න පිඇක් වුණත් කොයිවෙලෙත් චියෑන්ව කන්න හදනවා…

ඒ වගේම තව අලුත් මුහුණු කීපයක්මත් මේ Episode එකෙන් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ තමයි ජේට් සහ එයාගේ පවුලේ අයව… ජේට් ගේ අම්මා තමයි ඩාඕ උගන්නන ඉස්කෝලේ ඩිරෙක්ටර්. එතකොට ජේට් ගේ නංගි ජේන්… නිතරම කියවන පිස්සු මළ විකාරයක් ඒක නම්…. (මං මුලින්ම මේ කතා මාලාව බලපු දවස්වල ජේන්වයි, ටිව්වයි දෙන්නව පැටලුණා… මොකද මේ ඩබලටම තියෙන්නේ එකම වගේ මූණු… හැබැයි ඒ දෙන්නා දෙන්නෙක්…) කොහොමහරි ජේට් ට ජීරාවට් හම්බවෙන්නෙත් හරිම ෂෝක් විදියට… ඒක ඉතින් මේ Episode එක බැලුවාම ඔයාලට දැනගන්න ලැබෙයි…  

ඒ වගේම ඔන්න ආපහු සැරයක් සිට්ටා, ජීරාවට් ට කරදර කරන්න හදනවා… ඒකට ගෙදර වැඩකාරිත් හවුල්… හැබැයි ජීරාවට් ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ… මොක ද එයා බේරෙන්න දන්න නිසා…

ඒ විතරක් නෙමෙයි, සුකී ගේ හිතත් හොඳටම රිදෙනවා ජීරාවට් කියන දෙයක් නිසා….

ඔන්න ඉතින් ඔය විදියට තමයි Kluen Cheewit දෙවන කොටස ගලාගෙන යන්නේ…

එහෙනම් දෙවෙනි කොටසත් බලලා ඔයාලාගේ අදහස් එහෙමත් දන්වන්නකෝ… ඒ වගේම ඉක්මනින්ම තුන්වන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. thanks good job

  3. thanks for sub love you and cineruuuuu

  4. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login