The title of the page
8.3
100

Horimiya:Piece (2023) S01 E12 Sinhala Subtitles | “විනෝදජනක නිවසක්…” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 12 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. ඒ කියන්නෙ තව එක කොටසකින් Horimiya: Piece කතා මාලාව අවසාන වෙනවා. ඒකට කලින් මේ කොටසට යන්නත් කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

ආදරවන්තයන්ගේ දිනය සැමරීම වෙනුවෙන් හැමෝම චොක්ලට් බෙදාගත්තා. මේ නිසා කවුරුවත් හිතපු නැති අයට පවා හිතපු නැති අයගෙන් චොක්ලට් ලැබුනා. හොරි මියමුරා දෙන්නත් චොක්ලට් කේක් බෙදාගත්තා. හැංගුනු ආදර කතාත් එක්ක ආදරවන්තයන්ගේ දිනය හරිම චාම් විදිහට ඉවර වුනා.

මියමුරාට හොරිගේ ගෙදරට එන්න සිද්ධ වෙනවා. නිතරම කලබල රණ්ඩු වලින් පිරුනු මේ ගෙදරට මියමුරාට යන්න වෙන්නෙ ඇයි? හොරීට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? තමන්ගෙ පෙම්වතීගේ ගෙදර විනෝදබර ගෙදරක් වුනොත් කොහොමද? මේකත් ඒ වගේ කොටසක්. අවසානයට පෙර නරඹන්න මේ කොටසත්. එහෙනම් කලින් කිව්වත් වගේ තව එක කොටසයි තියෙන්නෙ. එහෙනම් 13 වෙනි කොටසින්, එහෙම නැත්නම් Horimiya: Piece අවසාන කොටසින් මීළඟට මුණ ගැසෙමු.

Episode Name : The Hori House
Aired Date : 2023.09.16
IMDB Rating : 8.4

ලංකන් weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login