The title of the page
Chandramukhi 2 Sinhala Subtitle
Chandramukhi 2 Sinhala Subtitle
3.2
55
73

Chandramukhi 2 (2023) Sinhala Subtitles | “සඳ රූ සපුවේ පලිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Chandramukhi 2 (2023) Sinhala Subtitles) (Chandramukhi 2 (2023) Sinhala Subtitle) (Chandramukhi 2 (2023) Sinhala Sub) (Chandramukhi 2 Sinhala Subtitle) (Chandramukhi 2 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්ම්බර් මස 28 වන දින සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයක් තමයි මේක. පැය 2 විනාඩි 50 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දෙවන පලිගැනීම තමයි මේක.. ඒ කිව්වේ මොකක්ද…? ඔයාලට මතක ඇති 2005 වසරේ ඉන්දීය Super Star 🌟 Rajinikanth හා Jhothika ප්‍රධාන චරිත නිරූපණය කල චිත්‍රපටය.. එය නමන් Chandramukhi ( සඳවන් මුහුණ) මෙම චිත්‍රපටය භාෂා ගණනාවකින් තිරගත වුනත් මෙහි දමිළ චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනු ලැබුවා.. ඉතිං මේ ඒ චිත්‍රපටයේ දෙවන දිගගැහුරුමයි..

3.3/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Horror / Drama කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Raghava Lawrence හා Kangana Ranaut මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් ⁣මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ P.Vasu විසින්.

කතාව ගැන කිව්වොත් චන්ද්‍රමුකී 2005 කතාව අනිවාර්යයෙන්ම බලලා තමයි මේක බලන්න ඕන.. කොහොමහරි ඒ පරණ මාලිගාව විකුණනන්නත් බැරුව එකෙ ඉන්නත් බැරුව ඉන්න භාරකාරයා තමයි මුරුගේසන්.. ඉතිං මේ මාලිගාවෙ පූජාවකට නවාතැන් ගන්න එනවා තව පවුලක්.. හැබැයි මේ පවුලෙ මුණුපුරාලා දෙන්නෙක් බලාගන්න තව භාරකාරයෙක් ඉන්නවා ඒ තමයි පාණ්ඩියන්..ඉතිං මේ කතාවට චන්ද්‍රමුකී සම්බන්ධ වෙන්නෙ කොහොමද…? ඒ කුතුහලය ඔයාලටම බලන්න දෙන්නම්..★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

4 comments

  1. මේ original video copy එකද

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Savaari (2020) ME thelugu Movie ekath dennako Puluwan nam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login