The title of the page
Ramabanam (2023) Sinhala Subtitles
Ramabanam (2023) Sinhala Subtitles
4.3
73

Ramabanam (2023) Sinhala Subtitles | ආදරයක් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

(Ramabanam (2023) Sinhala Subtitles) (Ramabanam (2023) Sinhala Subtitle) (Ramabanam (2023) Sinhala Sub) (Ramabanam Sinhala Subtitle) (Ramabanam Sinhala Sub)

අද මම අරගෙන ආවේ Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්රියාදාම චිත්රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu රංගනයෙන් දායක වෙනවා. People Media Factory ආයතනය මෙහි බෙදහැරිමි කටයුතු සිදු කරන අතර මෙහි සංගිත අධ්යක්ෂණය Mickey J. Meyer විසින් සිද්ධ කරලා තියෙනවා.

Gopichand as Vikram

Jagapathi Babu as Rajaram Dimple

Hayathi as Bhairavi

Khushbu as Bhuvaneshwari

Kushitha Kallapu as Janani, Rajaram’s daughter

Nassar as Paparao Tarun

Arora as GK,

Adv Krishnan Venugopal as Mukherjee

Ronson Vincent as Mukerjee’s Son

Vennela Kishore as Savitri

Sachin Khedekar as Shukla

Satya as Ajju Ali as Purushottam,

කතාව ගැන කිව්වොත්, පොඩි කාලේ තමන්ගේ අයියා එක්ක ඇති වුන රණ්ඩුවක් නිසා වීකි ගෙදරින් යනවා. පස්සේ කාලෙක එයා කොල්කට වල ලොකු මැරයෙක් වෙනවා. මෙි අතරතුරේදි වීකි බහිරවි කියන ගෑනු ලමයට ආදරය කරනවා සහ ඇයව විවාහ කරගන්න කැමත්ත ගන්න ඇයගේ දෙමාපියෝ හමිබවෙන්න ගියාම ඒ අය අකමැති වෙනවා වීකි වගේ අනාතයෙක්ට තමන්ගේ දුවව දෙන්න. පස්සේ වීකි කියනවා තමන් අනාතයෙක් නෙමෙයි එයාටත් පවුලක් තියෙනවා කියලා. බහිරිවිගේ පවුලේ අය වීකිට කියනවා එයාගේ පවුලේ අයගේ කැමත්ත අරගෙන එන්න කියලා. ඔය හේතුව නිසා වීකී අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අයියව හොයාගෙන යනවා. හැබැයි වීකිට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත ප්රතිරූපය හංගන්න..ඔය අතරේදි තමන්ගේ අයියට එල්ල වන එදිරිවාදිකමි වලටත් මුහුණ දෙන්න වීකිට සිද්ධ වෙනවා. ඔය විදියේ කතාවක් තමයි මෙිකේ වෙන්නෙ..ඉතිං ආරාධනා කරනවා මෙික බලන්න කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


6
Total Subtitles

12 comments

  1. Thanks broo sub ekata

  2. Thanks broooo sub ekata

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. film eka kohomada download krnne

    • වීඩියෝ පිටපත් කියන තැනින්..VPN on කරන් ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ජනිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Thank you…😍😍
    Bhola shankar film ekatath sub one❤️

  7. Thank u subtitles akata

  8. sinhala sub godak lokui pirennama thiyanawa kohomada eka hadanne

    • ඒක සබ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි..ඔයා බලන ප්ලේයර් එකේ ප්‍රශ්නයක්..Pot Player එක හරි VLC එක හරි යූස් කරන්න..

  9. kasun widush
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login