The title of the page
Iraivan Sinhala Subtitle
Iraivan Sinhala Subtitle
5.1
81

Iraivan (2023) Sinhala Subtitles | ” දෙවියන් ” | සිංහල උපසිරැසි සමඟ

(Iraivan (2023) Sinhala Subtitles) (Iraivan (2023) Sinhala Subtitle) (Iraivan (2023) Sinhala Sub) (Iraivan Sinhala Subtitle) (Iraivan Sinhala Sub) (Iraivan Sinhala Subtitles)

ඉරයිවන් නොහෝත් දෙවියන්, මමයි දෙවියන් කියල මිනිහෙක්ට හිතුනනම් මොකක් වෙයිද ?

මේක දමිල සිනමාවේ තවත් ත්‍රිලර් සිනමාවට කැමති අයට ලැබුන හොද සිනමා සිත්තමක්. ජෙයම් රවි ප්‍රධාන රංගනයෙන්ද අපේ ලේඩි සුපර්ස්ටාර් නයන්තාරා හා රාහුල් බෝස්, Vijayalakshmi, Narain, Ashish Vidyarthi, රංගනයෙන් දායකවෙනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ I. Ahmed නිෂ්පාදන දායකත්වය Sudhan Sundaram සහ G. Jayaram විසින්. සංගීතයෙ Yuvan Shankar Raja. කැමරාකරණය හා සංස්කරණය Hari K. Vedantam හා J. V. Manikanda Balaji විසින්.

ඉස්සෙල්ලම කියන්න ඕනේ යුවාන්ගේ සංගීතය ෆිල්ම් එකේ වැඩිම බරක් දරාගෙන ඉහලම තලයකට ගෙනල්ලා තියෙනවා. පලවෙනි සිංදු තුනම මරේ මරු කියන්න පුලුවන්. පසුතල සංගීතයත් කියන්න දෙයක් නෑ ඉස්තරම්ම. Vinoth Kishan මම මේ නලුවා ගැන උඩින් කිව්වේ නෑ ඒ මෙයා ගැන විශේෂයෙන්ම කියන්න ඕන නිසයි. ෆිලුම බැලුව අය දන්නවා බලන්න ඉන්න අය බලාගන්න මෑන් කොහෝමද කියල. රාට්සසන් 2 වගේ මෑන්… කරැක්ටර් එකට සුපර්පවර් එකක් දීල තියෙනවා. කම්ප්ලීට්ලි මරේ මරු සයිකෝ ෆිල්ම් එකක්.

ඉතින් පුරුදු පරිදි මායි චූටියයි සබ කලේ පොඩ්ඩක් නෑ ගොඩාක් පරක්කු වුනා මේ වගේ ෆිල්ම් එකකට සබක් දෙන්න . ඉතින් සෝ සොරි..

ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. මේ පිටපත්වල වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලා නිකුත්වුන HC-HDRip පිටපත්වල කාලයට වඩා පස්සේ නිකුත්වුන HDRip පිටපත්වල විනාඩි 24ක කාලයක් අඩුකරල තියෙනවා. ඉතින් ඔයාලගේ කැමැත්තක් මොන පිටපතෙන්ද ෆිලුම බලන්නේ කියන එක. සබ්නම් පිටපත් දෙකටම දීලයි තියෙන්නෙ.

උපසිරැසිකරණය පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා )

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thanks Sub Update ekata jayawewa…….

  3. I download this movie from your telegram app, but I can’t see the video, it’s just the audio….

  4. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login