The title of the page
Horimiya:Piece (2023) S01 E10 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E10 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E10 Sinhala Subtitles | “සැකයෙන් උපන් ගැටුම්” | සිංහල උපසිරැසි සමඟ

Horimiya:Piece (2023) [S01:E10]
“සැකයෙන් උපන් ගැටුම්”

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 10 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

යසුදා සෙන්සේ කියන්නෙ උසස් පාසල් කෙල්ලන්ට කැමති තනිකඩ කෙනෙක්. තනිකඩ කමට ඒ කෙල්ලො ඇතුළු හැමෝම විහිළු කරනවා. ඒ විහිළුවලට කෙල්ලොද කොල්ලොද කියන එක අදාළත් නෑ, මේ විහිළුවලට යසුදා සෙන්සේ කේන්ති ගන්නෙත් නෑ. ඒ විදිහට මේ තනිකඩ ගුරුවරයාගේ විනෝදාත්මක හාස්‍යජනක කතාවක් අපිට දකින්න ලැබුනා.

මියමුරා දිහා කෙනෙක් ටිකක් උනන්දුවෙන් බලන්න පටන් අරගෙන. හොරි මේ නිසා බයෙන් ඊර්ෂ්‍යාවෙන් මියමුරාත් එක්ක පැටලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දෙන්නා අතර වෙන සිදුවීමක් තමයි මේ කොටසින් දකින්න ලැබෙන්නෙ. මියමුරාට උනන්දු වෙන මේ කෙනා කවුද? හොරි මියමුරා දෙන්නා අතර දේවල් විසඳෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 11 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Jealousy
Aired Date : 2023.09.
IMDB Rating : 8.3

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. spy x family ekatath dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login