The title of the page
Horimiya:Piece (2023) S01 E09 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E09 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E09 Sinhala Subtitles | “තනිකඩයින් අතර තනිකඩයා” | සිංහල උපසිරැසි සමඟ

Horimiya:Piece (2023) [S01:E09]
“තනිකඩයින් අතර තනිකඩයා”

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 9 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

යනාගි කියල කියන්නෙ කොටින්ම වෙලාවට නැගිටින්න අමාරු කෙනෙක්. යනාගිගේ හරියට ඇස් නොපෙනීමේ දෝෂයත් ඒකට බලපාන බව දකින්න ලැබුනා. මේ නිසා යනාගිට වෙලාවට පාසල් එන්න වගේම පන්තිවලට සහභාගි වෙන්නත් බැරි වෙනවා. ඒ නිසා යාළුවෝ හැමෝම එකතු වෙලා යනාගිට උදේට නැගිටින්න පුලුවන් වෙන්න කෝල් වගේම මැසේජ් වලින් දැනුම් දෙන්නත් කතා කරගත්තා. ඒ නිසා යනාගිගේ ලොකුම ප්‍රශ්නය විසඳුණා.

මේ කොටසින් දකින්න ලැබෙන්නෙ තනිකඩයෙක්ට වෙන සිද්ධියක්. තනිකඩයෙක් කිව්වට තනිකඩ ගුරුවරයෙක්ට වෙන සිද්ධියක් තමයි බලාගන්න ලැබෙන්නෙ. මේ නිසා මේක හොඳ හොඳ උපහාසාත්මක කොටසක් කිව්වොත් නිවැරදියි. ඉතින් කවුද මේ තනිකඩයා? නරඹන්න මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 10 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Teacher
Aired Date : 2023.08.26
IMDB Rating : 7.5

ලංකන් weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login