The title of the page
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitle
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitle
6.9
73

Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | “රොකීගේ සහ රාණිගේ ආදර කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles) (Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle) (Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub) (Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitle) (Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub)

ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස අරගෙන ආවා. නමින් Rocky Aur Rani Ki Prem Kahaani (රොකී සහ රාණිගේ ආදර කතාව) ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 6.9/10

Release Date – July 28, 2023

Running Time – 168 minutes

Category – Romantic, Comedy, Family drama 

එමෙන්ම මෙය,

 Directed By – Karan Johar 

 Written By – Ishita Moitra, Shashank Khaitan, Sumit Roy

 Produced By – Hiroo Yash Johar, Karan Johar, Apoorva Mehta

 Production Companies – Dharma Production, Viacom 18 Studios 

 Music By – Pritam  

Cast – රංගනයෙන් දායක වන්නේ,

 Ranveer Singh – Rocky 

 Alia Bhatt – Rani 

 Anjali Anand – Gayatri (goolu)

 Jaya Bachchan – Dhanalakshmi

 Dharmendra – Kanwal Lund 

 Shabana Azmi – Jamini 

 Tota Roy Chowdhury – Chandon 

 Churni Ganguly – Anjali 

 Amar Bashir – Thijori 

 Kshitee Jog – Punam

කතාව ගැන ටිකක් කියන්නම්…

රොකී රන්ධාවා කියන්නෙ ලඩ්ඩු ස්විට්ස් ව්‍යාපරික පවුලේ මීළඟ සභාපති නැත්නම් CEO. රොකී ගොඩක් පොහොසත් වුනත් ඉංග්‍රීසි හොඳින් කතා කළ නොහැකි නූගත් කෙනෙක්. නමුත් ඔහු තමගේ පවුලට ගොඩක් ආදරය හා ගෞරවය කරන පුද්ගෙලයෙක්. විශේෂයෙන්ම තමන්ගේ සීයාට. රොකීගේ සීයා මතකය අඩු, ඇවිදීමට නොහැකි පුද්ගලයෙක්. 

එක් සම්මාන උළෙලකදී රොකිගේ සීයා ඒ කියන්නේ කන්වල් ලුන්ඩ්ට ජාමිනි කියන පුද්ගලයෙකු මතක් වෙනවා. පසුව රොකී මේ ජාමිනි කියන පුද්ගලා පිළිබද සොයා බලන විට ජාමිනිගේ මිනිබිරිය එනම් කතාවේ නායිකාව වන රාණිව මුණගැසෙනවා. එතනදි ඔවුන් දෙදෙනාව දැනගන්නවා ජාමිනි සහ කන්වල් අතර ආදර සම්බන්ධයක් තිබුන බව. මේ නිසා රොකීගේ සීයාව සුව කර ගැනීමේ අරමුණෙන් රාණි සහ රොකී ඔවුන් දෙදෙනාව හොර රහසේ මුණගස්වනවා. මේ අතරතුර රාණි සහ රොකී ද එකිනෙකාට ආදරයෙන් බැදෙනවා. පසුව ඔවුන් විවාහ වීමට පෙර තමන්ගේ පවුලේ අයව සම්බන්ධට කැමති කර ගැනීම තමයි ඔවුන් දෙදෙනාට තිබ්බ ඊළඟ අභියෝගය වුනේ. මේ නිසා ඔවුන් එක් උපායක් යොදා ගන්නවා. එනම් රොකී රාණිගේ පවුලේ අයත් සමඟ මාස තුනක් ජීවත් වීම හා රාණි රොකීගේ පවුලේ අයත් සමඟ මාස තුනක් එකට ජීවත් වීමයි. 

ඉතින් මොවුන් දෙදෙනා මේ අභියෝගය ජය ගනීවිද?

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසයකින් හමුවෙමු…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. thanks………………

  5. Thank you so much ❤️

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login