The title of the page
Diary Sinhala Subtitle
Diary Sinhala Subtitle
6

Diary (2023) Sinhala Subtitles | “දිනපොතක පිටු අතරින්” | සිංහල උපසිරැසි සමඟ

(Diary (2023) Sinhala Subtitles) (Diary (2023) Sinhala Subtitles) (Diary (2023) Sinhala Sub)

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකකට සබ් එකක් අරගෙනම තමයි.. මම ඉස්සෙල්ලා සබ් කරපු ෆිල්ම් ටික බලන්න ඇති කියලා හිතනවා එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Diary. මේ තමයි මගේ 40 වෙනි සබ් එක..

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Vathan kunasekaran මහත්මිය.Hansini Perumal,Santhosh Kurup ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා…..

හැමෝම දන්නවනේ ඩයරියක් කියන්නේ තමන්ගේ අදහස් හැගිම් ලියන්න පුළුවන් පොතක් කියලා…ඉතින් මේකත් ඒ වගේ ඩයරියක ලියවුන කතාවක් මේ ඩයරිය අයිතිකාරයා තමයි වාසුදේවන්..මේ ෆිල්ම් එක ලව් ස්ටොරියක් විතරක්ම නෙවෙයි ඊට වඩා ලොකු දෙයක් මේ කතාව තුල හැංගිලා තියෙනවා. ඒ හැංගිලා තියෙන කතාව ගැන මම කිසිම දෙයක් කියන්නේ නෑ ඔයාලම බලන්නකො..

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි..💞 ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login