The title of the page
Love Again (2023) Sinhala Subtitles
Love Again (2023) Sinhala Subtitles
5.8
27
60

Love Again (2023) Sinhala Subtitles | අහම්බෙන් ලැබුණු ආදරයක් | සිංහල උපසිරැසි සමඟ

Love Again කියන්නේ 2023 වසරේ තිරගන වු රොමෑන්ටික් කොමඩ් චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂණය James C. Strouse විසින් වන අතර මෙය 2016 වසරේ තිරගත වු SMS für Dich කියන ජර්මන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙි චිත්‍රපටයේ ප්‍රධාන චරිත Priyanka Chopra Jonas, Sam Heughan විසින් රගදක්වනවා.

Priyanka Chopra as Mira Ray
Sam Heughan as Rob Burns
Celine Dion as herself
Sofia Barclay as Suzy Ray
Russell Tovey as Billy Brooks
Lydia West as Lisa Scott
Steve Oram as Richard Hughes
Omid Djalili as Mohsen
Nick Jonas as Joel
Celia Imrie as Gina Valentine
Arinzé Kene as John

චිත්‍රපටය පැය 01 මිනිත්තු 45 කාලයක් පුරාවට ධාවනය වෙනවා. IMDb 4.2/10 අගයකුත් Rotten Tomatoes 27% ක අගයකුත් අරගෙන තියෙනවා.

ෆිල්මි එක ගැන නමි ලොකුවට කියන්න දෙයක් නැහැ මොකද මෙික Romantic ෆිල්මි එකක් නිසා.
තම පෙමිවතාගේ හදිසි මරණය දරාගැනීමට නොහැකි වන මීරා රේ තම පැරණි පෙමිවතාගේ දුරකතන අංකයට ඇගේ හිතේ තියෙන දේ SMS පණිවිඩ අකාරයෙන් යවනවා. නමුත් මේ සියලු පනිවිඩ ලැබෙන්නේ මීරා හිතන කෙනාට නමි නෙවෙයි.

මීරා යවන පනිවිඩ සියල්ල ලැබෙන්නෙ රොබ් බර්න්ස් කියන මාධවේදියාට. ඔහු මීරාගේ මැසේජ් වලට වශිවෙලා ඇයව සොයා යාම හා එහා බැදුනු ඔවුන්ගේ ආදර කතාව තමයි මෙි චිත්‍රපටය පාදකවෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ආරධනා කරනවා මෙි චිත්‍රපටය බලන්න කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


7
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ජනිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ඔබට තව තවත් උපසිරුසි කරන්නට ලෑබෙවා

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියටhytgy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login