The title of the page
Horimiya:Piece (2023) S01 E05 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E05 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E05 Sinhala Subtitles | “ඉයුරා සෙන්පායි” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 5 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් කලින් කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

කලින් කොටසෙදි දකින්න ලැබුනු විදිහට, මියමුරා හොරි එක්ක විභාගයකට සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් පාඩම් වැඩ කරන්නෙ හොරිගේ ගෙදර. මේ වැඩේට සහයෝගයක් විදිහට හොරිගේ තාත්තයි නංගිත් මේ දෙන්නා එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් පාඩම් කරනවට වඩා නිදාගන්න එක තමයි මේ හතර දෙනාම කළේ. ඒ එක්කම පස්සෙ පස්සෙ තව අය මේ හතරදෙනා අතරට සෙන්ගොකුයි සෙන්ගොකුගේ තාත්තයිත් එකතු වෙනවා. ඉතින් එතනත් මාතෘකාව වුනේ ස්කෝලෙ යන සෙන්ගොකු නිසා පාඩම් කිරිල්ලෙන් කිසි හොඳක් වුනේ නම් නෑ.

මේ කොටසින් අපිට දකින්න ලැබෙන්නෙ ඉයුරාගේ කතාවක්. මේකෙදි ඉයුරාගේ නංගිත් අපිට දකින්න ලැබෙනවා. ඉයුරාට, හොරි සහ මියමුරා දෙන්නයි අනිත් යාළුවෝ හැමෝමත් එක්ක පොඩි ප්‍රශ්නයකට උත්තර හොයන්න සිද්ධ වෙනවා. ඉයුරාට කෙනෙක්ගේ සෙන්පායි වෙන්න සිද්ධ වෙනවා. ඒ කාගෙද? ඒ ප්‍රශ්නෙ මොකක්ද? නරඹන්න මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 6 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Iura
Aired Date : 2023.07.29
IMDB Rating : 7.9

ලංකන් weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login