The title of the page
Amala (2023) Sinhala Subtitles
Amala (2023) Sinhala Subtitles

Amala (2023) Sinhala Subtitles | “ආදරෙන් උමතු වුණු මනෝ ව්‍යාධියා” | සිංහල උපසිරැසි සමඟ

(Amala (2023) Sinhala Subtitles) (Amala (2023) Sinhala Sub)


Release Date: 16 June 2023

IMDb Rating: 4.7/10

Language: Malayalam

Dubbed In: Tamil, Telugu

Genre: Thriller, Criminal

Duration: 1h 56min

Cast: Srikanth Krishnamachari, Sarath Appani, Anarkali Marikkar, Rajisha Vijayan, Bitto Davis, Sajitha Madathil, Shuhaib Embichi, Nandini Sree, Vaishnav

Director: Nishad Ebrahim

Cinematography: Abhilash Sankar

Music: Gopi Sunder

Producer: Muhsina Nishad Ebrahim

Production: Mascot Productions

ඔන්න මං ආයෙත් ආවා අලුත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන. මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.

මේ චිත්‍රපටය ගැන මගේ පෞද්ගලික මතය ගැන කිව්වොත්, කතාව පුරාම කිසිම සැකයක්, ත්‍රාසයක් දැක්කෙ නැහැ. Plot එකේ වුනත් thriller ෆිල්ම් එක්ක තිබිය යුතුම kick එක හම්බුනේ නෑ. මොනවා වුනත් ඔයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් ඔන්න සබ් එක අරගෙන ආවා. ඒ වගේම එක එක්කෙනාගෙ පෞද්ගලික මත වෙනස් වෙන්න පුලුවන් නිසා කතාව බලලම ඔයාලගෙ මතය මොකද්ද කියලා තීරණය කරන්න කියලත් මේ ගමන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආපහු පාරක් මම ඔයාලගෙන් සමුගන්නවා. ඊළඟ සබ් එකෙන් ඉක්මනට හමුවෙනකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්! පරිස්සමින් ඉන්න!

මම නෙත්සඳූ… 🌙❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

10 comments

  1. සිනෙරු එකේ අවංක කොල්ලෙක් දැක්කමයි. පිලුම බොරුවට උඩ නොදා ඇත්තම කියලා. ජය

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කනිෂ්කා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Madhura Manohara Moham (2023) Malayalam
    Aayirathonnu Nunakal (2023) Malayalam

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Sorry ..Sorry………නෙත්සඳූ……..

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. තෑම්ක්ස් මලයාලම් එකක් ගෙනාවට ❤ ,

  6. Netflix පිස්සා

    බොහොම ස්තුතියි මලයාලම් එකක් ගෙනාවට, තව අලුත් සුපිරි මලයාලම් ඒව තියෙනව පුලුවන් නම් ඒවත් දෙන්න ආදරෙයි 😘😘

  7. Sameera Madusanka

    pubg ground zero 2021 අනේ මේ පිල්ම් එකේ සබ්එක හදලා දාන්නකෝ

  8. Lover 2022 punjabi movie eka denna puluwanda

  9. Thanks for the sub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login