4.9
58

One Friday Night (2023) Sinhala Subtitle | භයානක රාත්‍රියක් | සිංහල උපසිරැසි සමඟ

ඉතින් සුබ උදවසක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝවම..❤️

කාලයකින් උපසිරැසියක් අරගෙන එන්නනම් උනේ නෑ මේ දවස්වල exam වැඩ එක්ක ගොඩක්ම කාර්යබහුල නිසා..මතක විදියට අන්තිමට එකක් කරේ මාස ගානකට කලින් 

ඉතින් කොහොමහරි අද මම සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT නිකුත් උන තවත් එක හිංදි ෆිල්ම් එකකට..

මෙකෙ නම තමයි one Friday night

මේ ෆිල්ම් එකේ Raveena Tandon / Milind soman / Vidhi chitalia විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා

IMDB 4.7 ක වගේ අගයක් තමයි මේ ෆිල්ම් එකට ලැබිලා තියෙන්නෙ..ඒත් සාමාන්‍යෙන් බලන් ඉන්න පුලුවන් මට්ටමෙ ෆිල්ම් එකක් කියලානම් කියන්න පුලුවන්..
ඒ නිසා මේ ටයිප් එකෙ Thriller ෆිල්ම් වලට ආස අය නොබලා ඉන්න එපා..

ඉතින් ෆිල්ම් එකෙ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..ඔයාලම බලන්නකො එහෙනම්..

තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2574|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


8
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thanks jayawewa……!

  4. Sameera Madusanka

    pubg ground zero 2021 අනේ මේ පිල්ම් එකේ සබ් එක හදලා දාන්නකෝ

  5. thank you werry much god bless you

  6. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *