The title of the page
7.4
87

Kolai (2023) Sinhala Subtitles | මිනිමැරුමක් | සිංහල උපසිරැසි

Kolai (2023) Sinhala Subtitles

ඔන්න තවත් mystery-thriller ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකේ අධ්‍යක්ෂණය Balaji K. Kumar විසින් රංගනයෙන් Vijay Antony, Ritika Singh, and Meenakshi Chaudhary ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. 21 July 2023 රිදී තිරයට පෑයු මේ චිත්‍රපටය විජේ ඇන්ටනිගේ තවත් එක් සාර්ථක හා වෙනස් රංගනයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. කැමරාකරණයෙන් Sivakumar Vijayan හා සංස්කරණයෙන් R. K. Selva දායක වෙලා තියෙනවා. සංගීතය Girishh G විසින් .

ඉතින් කතාව බලමු:

මේක ටිකක් සයිකලෝජි එකක්. ඒ කියන්නේ මානසික ලෙඩෙක් කරන මිනිමැරුමක්. සීරියක් කිලර් එකක් නෙවෙයි හොදේ . මිනිමැරුමක් ඒ කියන්නේ නිරූපණ ශිල්පිණියකගේ මිනි මැරුමක් ඒ අවස්ථාවේ සිටියායයි කියන තුන් දෙනෙක් ? කවුරු කොහෝම මරන්න ඇද්ද මේ නිරූපන ශිල්පිණියව .

බලල කොමන්ට් එකකුත් දාගෙන යන්න එහේනම් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

10 comments

  1. Film aka download කරගෙන balan හිටියේ thank u peter brother subtitles akata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    film eka aapugaman sub eka dunnata Double thanks…………….!!!!!!!!

  3. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  4. සබට බොහොම ස්තුතියි සහේ ❤ ඉක්මනින්ම Paayum Oli Nee Yenakku (2023) Film එකේ සබත් ඕනේ

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. සබට තෑන්ක්ස් පීටර් අයියා..💛

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    thanks update ekata Anna..

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Update Ekatha Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login