Hidimbha (2023) Sinhala Sub
Hidimbha (2023) Sinhala Sub
6.7
82

Hidimbha (2023) Sinhala Subtitles | එක පෙලට සිදුවන කාන්තාවන්ගේ අතුරුදහන්වීම | සිංහල උපසිරැසි සමඟ

(Hidimbha (2023) Sinhala Subtitles) (Hidimbha (2023) Sinhala Sub)

මුලින්ම සෑහෙන ලොකු කාලෙකට පස්සේ සුභ දවසක් කියලා හැමෝවම පිලිගන්නවා ආදරයෙන් , සමහරුන්ට මතක ඇති සමහරුන්ට අමතක ඇති තවත් සමහරු නොදන්නවා ඇති ඉතින් මගේ නම් අශේන් එහෙම නැත්තන් චූටියා . මේ අගෝස්තු මාසය කියන්නේ මට ගොඩක් වැදගත් අවුරුද්දක් හේතුව එකක් පහුගිය 17 වෙනිදට මම සිනෙරූ එක්ක සම්භන්ධ වෙලා අවුරුදු 4 ක් වෙනවා , අනිත් එක තමා අද (23) මගෙ බර්ත්ඩේ එක , ඉතින් මේ දෙකම වෙනුවෙන් තමා මේ සබ් එක අරගෙන ආවේ , හැමදාමත් දමිල චිත්‍රපට කරන මම වෙනසකට තෙලිඟු චිත්‍රපටයක් උපසිරැසි ගැන්වුවා ඉතින් හොඳ නරකත් කියන් යන්න අමතක කාරන්න එපා.

𝗛𝗶𝗱𝗶𝗺𝗯𝗮 | 𝗧𝗲𝗹𝘂𝗴𝘂| 2023 
𝗖𝗿𝗶𝗺𝗲 | 𝗧𝗵𝗿𝗶𝗹𝗹𝗲𝗿 
𝗜𝗠𝗗𝗯 7.7 /10 
ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා.. 
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි..
✧ Srinivasa Reddy
✧ Sahithi Avancha
✧ Sanjay Swaroop
✧ Shiju
✧ Vidyullekha Raman
✧ Rajeev Kanakala
✧ Subhalekha Sudhakar
✧ Ajay Rathnam 
✧ Makarand Deshpande
✧ Raghu Kunche 
✧ Rajeev Pillai
✧ Shibu Menon
මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා.. 
ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා..  අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්.. 
නැවත හමුවෙමු තවත් උපසිරැසියකින්.. 
සිනෙරූ වෙනුවෙන් ලිපිය සැකසූ මම,
✍🏼 නිත්‍යා රූපසිංහ ෴
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |11666|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


125
Total Subtitles

20 comments

  1. prasanna sampath
    User

    Happy birthday malli

  2. Happy Birthday . Sub ekt thanks. Maayon tamil film ektath sub ek denna bro

  3. Thank u subtitles akata

  4. Film eka ganna behane

  5. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. මේකේ වීඩියෝ කොපි අප්ලෝඩ් කරල නැද්ද…

  7. හැපි බර්ත්ඩේ ඇන්ඩ් හැපි ඇනිවසරි මචං….

  8. Milinda Fernando

    Film eka download karanna bane..
    (link eka ne)

  9. හේමන්ත

    සුභ උපන් දිනයක් වේවා අශේන්….
    ඒ වගේම ස්තුතියි උපසිරැසියට.
    නිත්‍යාටත්…. සිනෙරුටත්…

  10. Thasitha Nilanka

    Happy Birthday 🎂 🎂🎂🎂🎂

  11. Ko Machan Film eka nane

  12. Happy birthday malli

  13. Happy Birthday Malli

  14. Happy birthday bro.. thank u sub akata.. talainagaram 2 film akata sub aka denna bro… budu saranai..

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    සුභම සුභ උපන් දිනයක් වේවා. …!!
    දස දහසක් ආයු ලැබේවා …..!!

  16. බොහෝම ස්තූතියි උපසිරසියට

  17. thanks………..

  18. Thanks brother

  19. සබට ස්තුතියි සහෝ ❤
    Shivaji Surathkal 2 එකේ සබත් ඉක්මනින්ම දෙන්න

  20. thanks bro… dasavatharam tamil movie eke sub eka dannako. eke sub kohewat na

Leave a Reply

Your email address will not be published. Required fields are marked *