The title of the page
Takkar (2023)Sinhala Subtitles
Takkar (2023)Sinhala Subtitles
5.6
55

Takkar (2023) Sinhala Subtitles | “ජීවිතයක් වෙනස් කල නිමේෂයක්” | සිංහල උපසිරැසි සමඟ

(Takkar (2023) Sinhala Subtitles) (Takkar (2023) Sinhala Subtitle) (Takkar (2023) Sinhala Sub) (Takkar Sinhala Subtitle) (Takkar Sinhala Sub)

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකකට සබ් එකක් අරගෙනම තමයි මම ඉස්සෙල්ලා සබ් කරපු ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. සුපිරි thank u subtitles akata

  3. tq. padminith denna puluwannam.

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. thank you bro

  8. පසිඳු අමන්ද ගුණතිලක
    Cineru_users

    බොහොම ස්තූතියි සබ් එකට 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login