(Baby (2023) Sinhala Subtitles)
(Baby (2023) Sinhala Subtitles)
8
94

Baby (2023) Sinhala Subtitles | ” දෑස රවටන පාට කැටයම් ” | සිංහල උපසිරැසි සමඟ

(Baby (2023) Sinhala Subtitles) (Baby (2023) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

අදත් අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් අද රෑ එන්න තිබ්බ එකක් හදිසියෙම දවල් ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලා තිබුනා.

ෆිල්ම් එක ගැන කතා කලොත් මේක තෙලිඟු සිනමාවේ මෑතක ඉහලම සාර්ථකත්වයක් අත් කරගත්ත ෆිල්ම් සෙට් එකේ තියෙන එකක්. Sai Rajesh Neelam ගේ අධ්‍යක්ෂණය යටතේ ආනන්ද් දේවරකොන්ඩා සමඟ වයිශ්නවී චයිතන්‍යා සහ විරාජ් අශ්වින් තමයි මෙහි රංගනයෙන් එක් වෙන්නෙ.ආනන්ද් ව නම් ඔයාල දන්නවනෙ විජේ දේවරකොන්ඩගේ සහෝදරයා වන ඔහු මීට කලින් සාර්ථක ෆිල්ම් කීපයකම රගපෑවා.මම උපසිරැසිත් දීල තියේ කීපයකට.මේ තුන් කට්ටුවෙ ඇත්තම නම් තමා ෆිල්ම් එකටත් යොදාගෙන තියෙන්නෙ.

ඉතින් ලොකු බජට් එකකින් කරපු ෆිල්ම් එකක් නොවුනොත් සාර්ථක ප්‍රතිචාර නිසා බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 70 ඉක්මවා ආදායමක් උපයන්න මෙයට හැකි වුනා. විෂේශයෙන්ම මේක Romance ශාරනයේ කතාවක් වුනත් තරුන තරුණියන් අතර විශාල වශයෙන් ජනප්‍රිය උනා.

ෆිල්ම් එකේ කතාව මතක් කලොත් මෙහෙමයි.ආනන්ද් සහ වයිශු එක ලග ගෙවල් දෙකක ඉන්නෙ එකම මුඩුක්කු නිවාසයේ.ඉතින් ඉස්කෝලේ කාලේ මේ දෙන්නා ආදරේ කරන්න ගන්නවා..ඉතින් වර්තමානෙ ආනන්ද් වීල් එකක් හයර් කරනව එතකොට වයිශු කොලේජ් එකට සිලෙක්ට් වෙලා කොලේජ් යන්න තමා හදන්නෙ.ඔන්න ඒකත් එක්ක ඉස්සරහට මොනව වෙයිද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න එහෙනම් ..

මම යනවා එහෙනම් ෆිල්ම් එක්ව් බැලුවට පස්සෙ කට්ටියගෙ ඉමෝෂන් , ෆීලින්ග්ස් ගැන නම් මට වග කියන්න බෑ 😁

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |9206|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


283
Total Subtitles

16 comments

  1. ❤️😘 සබට තෑන්ක්ස් මදු අයියේ ❤️❤️ ජය ❤️

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. මුලින්ම කියන්න ඕන සබ් එකට තෑන්ක්ස්,අලුතින් රිලීස් වුන මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන්නම් සුපිරි ❤️

  6. Thank you 🥲🥲

  7. බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Thanx for sub
    Meg 2
    Sub plz…

  9. පසිඳු අමන්ද ගුණතිලක

    බොහොම ස්තූතියි සබ් එකට.. 😍😍

  10. maarrich 2022 hindhi movie ekata sub eka denna puluwanda

  11. maarrich 2022 hindhi movie ekata sub eka denna puluwanda

  12. thanks……..

  13. patta fim ekak. thanks

  14. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි !!

  15. Thanks brother…❤

  16. අනේති 2023 aneethi 2023 sinhala sub දෙන්නකෝ සුපිරි ෆිල්ම් එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *