The title of the page
Meg 2 Sinhala Subtitle
Meg 2 Sinhala Subtitle
5.5
30
87

Meg 2: The Trench (2023) Sinhala Subtitles | ”අපි ඔක්කොම එයාලට කෑමක් විතරයි” | සිංහල උපසිරැසි සමඟ

(Meg 2: The Trench (2023) Sinhala Subtitles) (Meg 2: The Trench (2023) Sinhala Subtitle) (Meg 2: The Trench (2023) Sinhala Sub) (Meg 2: The Trench Sinhala Subtitle) (Meg 2 (2023) Sinhala Subtitle) (Meg 2 Sinhala Subtitle)

ඔන්න එහෙනම් උණු උණුවෙන්ම අද උදේ ආව ෆිල්ම් එකක් අරන් ආව හැමෝටම..ඒක තමයි ගොඩක් ආසාවෙන් හැමෝම බලාගෙන හිටපු 2018 නිකුත් උන MEG කතා මාලාවෙ දෙවනි දිගහැරුම..

වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට!

2023 ජූනි 4 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Science Fiction Action කියන කැටගරි එකට.. ඇමරිකන් ඩොලර් මිලියන 129–139 ත් අතර ගානක් යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 320.6ක් වැනි ඉහළ ආදායමක් ගන්න සමත් වෙලා තියෙනව..ඒවගේම IMDB අගය ගැන කතා කරනව නම් ඒකත් 5.5 ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නෙ..මේක අධ්‍යක්ෂණය කරන්නෙ Ben Wheatley කියන අධ්‍යක්ෂකවරයා..හැබැයි මෙයා නම් නෙවෙයි පලවෙනි කතාව අධ්‍යක්ෂණය කරේ..ඒත් පලවෙනි එක වගේම සුපිරියක් දීලා තියෙනව ඔන්න,සුපුරුදු පරිදි බෙදාහැරීම Warner Bros. Pictures අරන් තියෙනව…

ඒවගේම සුපුරුදු පරිදි රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි හොලිවුඩ් නළු Jason Statham ප්‍රධාන චරිතයෙන් දායක වෙනව.. එයාගෙ ඇක්ටින් ගැන මං අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑනේ.. නම ඇහුවම පොර ඉන්න ඕනම ෆිල්ම් එකක් බලන්න හිතෙනව ඕනම හොලිවුඩ් රසිකයෙක්ට..
අනික් කාස්ට් එක පහලින්…😋

Wu Jing as Jiuming Zhang
Shuya Sophia Cai as Meiying Zhang
Page Kennedy as DJ
Sergio Peris-Mencheta as Montes
Skyler Samuels as Jess
Cliff Curtis as James “Mac” Mackreides

කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ කතා කුතුහලය තියාගෙන තමයි බලන්න ඕන..

අදට ගිහින් එන්නම් එහෙනම්, හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි! සිනෙරූ එක්කම ඉන්න! ජය!

ලිපි සැකසුම ශාන් සසංග(ශානා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

20 comments

  1. thanks bro

  2. උපසිරැසියට ස්තූතියි

  3. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි උපසිරසට,

  4. Thanks bro maga balan hitiye meka anakan

  5. පසිඳු අමන්ද ගුණතිලක
    Cineru_users

    තෑන්ක්ස් සබ් එකට 😍😍

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. සුපිරියක්

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Film eka awa gaman sub dunnata
    Godakma pin kollo…

    Shaaaaana…Ummaaaaa….
    sub ekak karoth narakada macho..

  9. Thank u sub akata bro..

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. Thankyou brother 🥺

  12. Thanx Bro..

  13. Thanks for the sub!!!!!!!

  14. 🙏 Thanks brother …jayama wewa…

  15. thams bro good luck…

  16. සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️😍

  17. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  18. tharindu dilshan singgamkutti athukorala

    thanks broo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login