The title of the page
The Collective (2023) Sinhala Subtitles
The Collective (2023) Sinhala Subtitles
3.1
18
56

The Collective (2023) Sinhala Subtitles | ”සාමූහිකයෝ” | සිංහල උපසිරැසි සමඟ

(The Collective (2023) Sinhala Subtitles ) (The Collective (2023) Sinhala Sub)

මේ 2023 දි නිකුත් වෙච්ච Adventure කාණ්ඩයට අයත් වෙන IMDB අගය 3.1 ක් අරගත්තු The Collective චිත්‍රපටය. IMDB අගයනම් ටිකක් මදි වගේ තමයි. හැබැයි චිත්‍රපටියක ගුණාත්මක බව ඒකෙන් විතරක් මනින්න බෑ. මට නම් කියන්න වරදක් මේකෙ නෑ.

කතාවට හැරුණොත්(Spoiler Alert): The Collective (සාමූහිකයෝ) කියලා සංගයමක් තියෙනවා. (උපසිරසියෙදි “සාමූහිකයෝ” කියන වචනෙ තමයි මේකට භාවිත කරේ) මෙයාලා කරන්නේ අපරාධකාරයන්ව අල්ලගන්න එක. ඉතින් සෑම් කියන්නේ මෙයාල යටතෙ පුහුණු වෙන ආධුනිකයෙක්. මේ අතරෙදි නීලි කියලා ලෝක මට්ටමේ හැකර් කෙනෙක්ව මිරෝ කියන අපරාධකාරයා පැහැරගෙන තියාගෙන ඉන්නවා. මිරෝ කියන්නේ මිනිස්සුන්ව වෙන්දේසි කරන සාහසික මිනිහෙක්. මෙතනින් එහා චිත්‍රපටිය බලලම දැනගන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Req:
    Heart of Stone (2023)
    IMDb
    Rating: 5.7/10 · ‎37,332 votes

  2. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා..෴

  3. Thanks for sub..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login