The title of the page
Girlfriend (2020) E06 Sinhala Subtitles
Girlfriend (2020) E06 Sinhala Subtitles
8

Girlfriend (2020) E06 Sinhala Subtitles | “මට ඔයාට නටලා පෙන්නන්නම්” | සිංහල උපසිරැසි සමග

හායි යලුවනේ ඔන්න ඉතින් හයවෙනි කොටසත් ඉක්මනට අරන් ආවා.පස්වන කොටස මතක් කරොත් පිෆො බොන්න දිපු බෙහෙත් විසි කරනිසා ෂියාඔන් බෙහෙත් අරන් එන්න ගිහින් එනකොට ෂියාඔන්ට කරදර කරන්න එක්කේනෙක් එනකොට ෆිමො ෂියාඔන් බෙරගෙන ගෙදර එක්කන් යනවා..

ඉතින් අද කොටස ගැන කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්.ෂියාඔන්ට දැන් ෆිමො ගැන පොඩි හැගිමක් ඇතිවෙලා ඉතියෙනවා.ෂියාඔන්ගේ කලින් පෙම්වතා ෆිමො කරන ෆිල්ම් එකේ පිටපත අරගන්න හැදන්නේ.එක අරගන්න හදන්නේ ෂියාඔන් රවට්ට්ලා ෂියාඔන්ගේ මර්ගයෙන්..ඉතුරුටික බලලම දැනගන්නකො… අනිත් කොටසත් අරගෙන ඉක්මනට එන්නම්..ඔබට ජය…..!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දිල්ලා, සුපිරි ඈ

  3. hay dilshan thanks
    ikmanta dennako
    balagena innawa

  4. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්නකෝ.

  5. ikmanata okkoma diyankooooooooooooo plsssssssssssssss.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login