(Girlfriend (2020) E02 Sinhala Sub)
අයුබෝවන් යලුවෝ හැමදෙනාටම ..ඔන්න ඉතින් කතාවේ දෙවනි කොටස අරන් අවා.පලමු කොටසේ ෂියාඔන්ට ෆිමොගේ අම්මා දවස් 15ක කොන්ත්රාත් එකක් දෙනවා ෆිමෝ එක්ක පටියට යන්න කොහොම හරි කැමති කරගන්න කියලා ෆිමොගේ පෙම්වතිය විදියට..කැමති කරගත්තොත් හොද මුදලක් දෙන්නම් කියලා අම්ම පොරොන්දු වෙනවා..ෂියාඔන් ෆිමොව කැමති කරගනිවිද..? එක දැනගන්න කතාව එක්ක රැදිලා ඉන්න…ඔබට ජය
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 10, 2020
බොහොම ස්තුතියි නියම වැඩක්
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👊..
ජය වේවා.! 👊👊👊
සුපිරියි පුතේ 🌻