පටන් ගමු පහුගිය කොටස් වල මතකය ගැන, හනා…. කියලා යාළුවෙක් කතා කරද්දි හ ජින්ට මතක් වෙනවා එකපාරටම එයාගේ අපැහැදිලි අතීතේ දේවල් ටිකක්, ඒ අහන පෙරැත්තට බැරිම තැන එයාගේ නංගි හා කියුං ලොකූ බොරුවක් කියනවා. බයික් අනතුරින් පස්සේ හ ජින් ටිකක් යාළුවා එක්ක අමනාප වුන නිසා පස්සේ ටිකක් ඈත් වුනා. එයා විදෙස් රටකට ඉගෙන ගන්න ගිය නිසා එයා එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධකම් නැති වුනා කියනවා. ඒත් වරින් වර අපැහැදිලි රූප පේන්න ගන්නවා හ ජින්ට අනතුරත් මළගේකුත් ඒ වුනාට හරි පැහැදිලි දසුනක් මැවෙන්නේ නෑ.
ඉතිං ෆුල් අවුලෙන් ඉද්දි ඇන්කර් ලිකතා කරනවා ඒ වෙලාවේ හ ජින් කියනවා එයාට පොඩි කාලේ යාළුවෙක්ව මතක් වුනා කියලා. එයත් එක්ක බැලේ ඉගෙන ගත්තු, එයාට මතක යෛාංග් කියලා විතරයි හ ජින්ට එයාව හම්බෙන්න ඕනේ, ඒත් අනතුර වුනාට පස්සේ එයාත් විදසේ රටකට ගිහින් ඉගෙන ගන්න. මේ වෙද්දි එයාලා අතර කිසිම සම්බන්ධයක් පවත්වගෙන නෑ කියනවා. ඒ හැම දෙයක්ම හොදාකාරවම දන්න ඇන්කර් ලීත් හොල්මන් වෙනවා. මොකද කරන්නේ කියලා. ඔය අතර හා කියුං නොහිතූ මොහොතක ආදරේක පැටලෙනවා.
ඇන්කර් ලී සම්පූර්ණෙන්ම හ ජින්ට කියනවා එයාගෙ හිතේ තියෙන ආදරේ. කොහොම වුනත් ඩොක්ටර් යූ හරිම හොඳ කොල්ලනේ, ඒ වුනාට අප්පා නම් හරිම නරකයි, මෙච්චර කරදර වෙලා තියෙන මේ දෙන්නගේ ආදරේ බිඳින්න හිතාගෙන ඇන්කර් ලීගේ කලින් මියැදුන ආදර වන්ති ඒ කියවන්නේ හ ජින්ගේ හොඳම යාළුවා මරපු මිනී මරුවව හම්බෙන්න යනවා, භාහිර රෝගී අංශයේදි ඒ වෛද්‍යවරයාව ශරීර ඇපයට තියන් මිනී මරුවා පැන ගන්නවා… මෙතැන සිටන් මේ කොටස නරඹන්න….
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
sub ekata thanks sis
NIyamai Niyamai..
me gemmatama anith ewath ikmanata demu..
Thank You..
උපසිරැසියට බොහෝම ස්තූතියි😁
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!