The title of the page
7.4
85

Find Me in Your Memory (2020) E27-E28 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

‍යො හ ජින්ගේ හොඳම යාළුවාගේ මිනී මරුවා හිරෙන් පැන්නානේ. ඒකා කෙලින්ම එන්නේ හ ජින්ව හොයා ගෙන. ඒ මිනී මරුවා ඇවිල්ලා කතා කළහම හ ජින් එක්ක, හ ජින් ඒ පුද්ගලයාගේ හඬින්ම, එක පාරටම ඒ කටහඬ අඳුර ගන්නවා ඒ මනුස්සයාගේ, යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන අහලා තිබ්බට දැකලා තිබ්බෙ නෑ.ඉතිං මේ මනුස්සයා බොර් කරලා එයාගේ යාළුව ඉන්න ගෙදර මුර කේතය ඉල්ල ගන්නවා, හ ජින් ගෙන්. එදා ඒ අපරාදෙ කරන්න එයා ඒ පාස්වර්ඩ් එක නොදුන්නා නම් එහෙම නොවෙන්න තිබ්බා කියලා හ ජින් හිතනවා. හනාව නැති වුනේ හ ජින්ගේ වරද නිසා කියලා එයා එයාටම වෛර කරන්න ගත්තා,

එයා සිය දිවි හානි කර ගන්න ගියා. එයාගේ වෛද්‍ය වරයාම තමයි ඇන්කර් ලීගෙත් වෛද්‍ය වරයා. බ්‍රේකින් නිවුස් එකක් දාලම අපරාධ මිනීමරුවව අල්ලන්න ජනතා සහය ඉල්ලනවා. ඒත් ඒකාව අල්ලන එක ලේසි නෑ. අවසානේ හැම මතකයක්ම හ ජින්ට ලැබෙන නිසා ඇන්කර් ලීට දුන්නු පොරොන්දු සේරම අමතක කරලා ඇන්කර් ලී ගෙන් වෙන් වෙලා යන්න තීරණේ කරනවා. ඒකට ඇන්කර් ලී නම් ගොඩාක් අවුල් වෙනවා. ඉතිං හ ජින් මේ දැඩි තීරණය ගන්නවා ඇන්කර් ලී ගෙන් වෙන් වෙනව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

10 comments

  1. NIyamayi Maru..
    digatama me wage demu..
    Thank You..

  2. සුපිරියි… 👌 ගොඩාක් තෑන්ක්ස්😊😺
    අන්තිම එපි ටිකත් ඉක්මණින් දෙමු!🤗

  3. pramodi geeganage

    So I Married an Anti-fan ekata sub dannako akke

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Yasitha Jayasinghe

    නියමයි අන්තිම දෙකත් ඉක්මනටම දාමු

  6. Hi, Can you give subtitles for another episodes?
    Thank You..

  7. අන්තිම එපිසෝඩ් දෙකේ සබ් නෑනෙ💔.. දෙන්නෙ නැද්ද🤔

  8. MINURA LAKSHITHA

    අන්තිම දෙකටත් සබ් දෙන්න ඉක්මනට

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login