යෙයෝ හ ජින් ගොඩාක් ජනප්රිය චරිතයක් වෙලා, ඒකට තවත් හේතුවක් තමයි ප්රවෘත්ති නැංගුරමක් එයා පස්සෙන් ඉන්න එක. ඉතිං මේ සැරේ නම් හ ජින්ට හොඳ අවස්ථාවක් හම්බෙනවා ඇන්කර් ලී එක්ක කාලේ ගත කරන්න.
ඒ වගේම හ ජින්ට ලොකූ සැකයක් තියෙනවා එයාගේ මතකෙ ආයෙත් නැති වෙයි කියලා, ඒ හින්දා එයා කැමති අවස්ථා පොටෝ ගන්නත් කෙටි සටහන් විදියට ලියන්නත් පුරුදු වෙනවා. ඉතිං ඔය වගේ වෙලාවක ඇන්කර් ලීගෙ සුවිශේෂී කෙනෙක් යෙයෝ හ ජින්ට හම්බෙනවා.
හ ජින් එයාගේ රසිකයෙක් වෙනවා. ඇන්කර් ලීට ඩිරෙක්ටර් ගැනත් චුල් ගැනත් ලොකූ සැකයක් තියෙනවා. පුළුවන් හැම වෙලායෙම හ ජින්ව ආරක්ෂා කරන්න බලනවා. කන බොන දේගැන පවා ලොකූ අවබෝධයක් තියෙනවා හ නා ගැන එයාගේ හිටිය ආදර වන්තිය කියපු දේවල් මතකයේ තියෙන නිසා එයාට පහසු වෙනවා. අවසානේ නොසිතපු දේකට ඇන්කර් ලීට මුහුණ දෙන්න වෙනවා.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
බොහොම ස්තුතියි සහෝදරිය 😘😘😘😘
තෑන්ක්ස් සබ් එකට
meke anithwa neddoo..
Anith episode denne nedda.?
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!