The title of the page
9.2
97

Vincenzo (2021) E20 END Sinhala Subtitles | වින්සෙන්සෝ | සිංහල උපසිරැසි සමඟ

“Vincenzo වින්සෙන්සෝ [2021]”

෴ Evil Will Sweep With Evil ෴

කතාව ගැන කෙටියෙන්

 ඔන්න මගේ 100 වෙනි උපසිරැසියත් අරන් මම ආවා, කොහමද ලමයිනේ, ඔන්න ඉතින් අපි මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සෙ බලපු කතාවේ අවසන් කොටසත් ආවා… ඉතින් මේ වෙනකන් කතාව ගැන කෙටියෙන් කියන්නම්කො…

 කොරියානු නම පාර්ක් ජු හයොං එහෙමත් නැත්නම් වින්සෙන්සො කාසානෝ... අපේ මාෆියා නීති උපදේශක, මොහු ඉතාලියේ මාෆියා නිතිඥයෙක් වගේම ආරවුල් විසදන උපදෙශකයෙක්… ඉතින් ඉතාලියේදි මාෆියා කල්ලිය අතර සිද්ධ වුන රන්ඩුවක් නිසා ඔහු අයෙමත් කොරියාව පැමිණෙනවා… එ එන්නෙ මොකටද කියලා අපි හැමොම දන්නවානේ, එයාගේ බිලියන 150ක රත්තරන් බාර් ටික ගන්න…

 ඔහු කොරියාවට ආවාට පස්සෙ,නිතීඥ හොං යූ-චාන්ව මුණ ගැහෙනවා… ඔහු බාබෙල්ට විරුද්ධව සටන් කරන නිතීඥයෙක්, ඔහුගේ දුව තමයි බාබෙල්ගෙ නිතීඥයා, එත් කොහමහරි නිතීඥ හොං යූ-චාන් බාබෙල්ට විරුද්ධ වෙන නිසා ඔහුව මරලා දන්නවා, ඊට පස්සෙ තමයි හොං චා-යොන්ග් බාබෙල්ට විරුද්ධ වෙලා වින්සෙන්සො එක්ක වැඩ කරන්න පටන් ගන්නෙ…

 Song Joong Ki as Vincenzo Casano / Park Joo Hyung – වින්සෙන්සෝ කාසානෝ | පාර්ක් ජු හයොං

Jun Yeo Bin as Hong Cha Young – හොං චා යොන්ග්

2PM’s Ok Taec Yeon as Jang Jun Woo – ජන්ග් ජුන් වූ

සෙසු රංගනශිල්පින්

 

 

එහෙනම් අවසන් කොටසත් බලා ඉන්නකො… කොටස් 20ක් පුරාවට හිටිය හැමොටම ගොඩක් ස්තුතියි,අලුත් කතාවකින් හමුවෙමු…

මම සුදිශ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

49 comments

  1. 100 ට සුබ පැතුම් අක්කේ..සබ් ටික නියමෙට තිබ්බ ස්තූතියි..තවත් මේ වගේ සුපිරි කොරියන් කතා අරගෙන එමු ..

  2. Sahan Sulakkhana Subasinghe

    උපසිරසියට ස්තුතියි අක්කේ, 100 වෙනි උපසිරසියට සුබ පැතුම් අක්කේ.

  3. ane thank you so much akke. You are the best

  4. Thank you. Wade maru hode 😘❤

  5. 100 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කි. ඒ වගේම ගොඩක් ස්තුතියි ඉක්මනටම sub එක දීලා ඉවර කරාට.

  6. Congratulations Akke 100 Sub ekt… 🎉🎉🎉
    Thanks Akke Sub…. Thawath hoda korean tv
    Series wlt Sub Arn Enna… 👍👍👍😊

    Akke puluwnm ‘Save Me’ Korean Tv Series
    ekt Sub Dennako….

  7. ස්තූතියි.. තව korean drama එහෙකට සබ් ගේමු..❤❤❤❤❤

  8. Supiri සුදී😍😍.thanks a lot me drama eke sub tika dunnata. Oya supiriyatama karala thibuna. Good luck! Thawa hoda aluth drama ekakata sub denna hode.❤️❤️❤️🔥🔥🔥💪💪💪😍😍😍😚😚😚

  9. Netflix පිස්සා

    බොහොම ස්තුතියි 100 වෙනි කඩයිම සම්පූර්ණ කරාට සුබ පැතුම් ඔබේ කැපවීම බෙහෙවින් අගය කරනවා ❤❤

  10. Thanks sis sub ekata ❤

  11. මට මේ සීරීස් එක ඩවුන් කරන්න ලින්ක් එකක් දෙනවද..?plzz

  12. ස්තුතියි …තවත් කතාවකින් හමුවෙමු

  13. deshan nethsara

    thank you

  14. Bindusara Hasaranga

    akke (Arang and the Magistrate) ekata sub krnnako plese….thanks for sub

  15. kavinda gamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  16. Priyashan Jayarathna
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කෙ!! 👌🔥
    තවත් ලස්සන ඩ්‍රාමා එකක් අරගෙන එන්න 🙂

  17. Niroshani Maduka

    Sub ekata thank you dr.. ❤️❤️❤️

  18. Chaminda gunasekara

    Godak tnx akki congrats oyta❤❤💖💖💖❤💕💕💜💜💜💕❤💖💖💖💖💖💖Kthawa iwarai dukai💔😥😥😢😢😢😥😥😥💔💔

  19. best of luck sister congratulation for your 100th sub…wish your all the best..i watched this drama over 2 days and completed.. subtitles were neated.. thankz sister….im waiting for your next tv series subtitles..what could be it…

  20. බොහොම ස්තූතියි.ජය..!

  21. Harshi Gangodawilage

    මුලු කතාවටම සබ් ලබා දුන්නාට ඔබට ස්තූතියි. ආසවෙන් බලපු කතාවක්.

  22. Thank you so much😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම 🤗 පුළුවන් නම් පරණ ලස්සන කතා මාලාවලටත් sub දෙන්න හොදේ.

  23. 100 Congratulations අක්කෙ සබ් දිගටම දෙමු…. ඔයාගේ නම දැක්කාත් සතුටුයි… සබ් එක හොදට දෙනවා… කතාවල සමහර කොටස් සබ් එක නිසායි ලස්සන… දිගටම සබ් දෙන්න හොදද… Confession එකත් ඉක්මනට දෙන්න… ආදරෙයි… අලුත් කතාවක් එනකන් බලන් ඉන්නවා. 😘😘😘😘😘

  24. Thanks 🖤❤️🖤❤️🖤🖤❤️

  25. බොහෝම ස්තූතියි අක්කේ අවසානය වෙනකම් ක්තාව ගෙනාවට…ඒවාගේම 100වෙනි ක්ඩයිමටත් හදවත්නිමම සුබපතනවා…අක්කගෙ සබ් ගුනාත්මක භාවයෙන් ඉතා ඉහලයි..තවත් ලස්සන ඩ්‍රාමා එකක් අරගෙන එන්න 🙂
    එහෙනම්.. ඉක්මනින් නැවත හමුවෙමු… Stay Safe…!😘❤

  26. Sudishni Jaasinghe
    Cineru Family Member

    ❤️🖤❤️🖤❤️🖤 හැමොටම ගොඩක් ස්තුතියි…. ❤️🖤❤️🖤❤️🖤

  27. Sub ekata thanx

  28. congratulations sis… thank you for the subtitles

  29. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 100වෙනි සබ් එකට සුබ පැතුම්

  30. Anjula Umesh
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කා..♥️💪

  31. korean tv serious downlode karaganna puluvan website ekak kiyannako please

  32. බොහොම ස්තුතිය සබ් එකට 😜

  33. Chamutha oshara

    Her private life kiyana eke sinhala subtitles dennako

  34. The Beauty Inside (TV series)
    mekata sub eka dennakooo.

  35. Thanks Lassana Drama ekakata sub dunnata

  36. නියමයි අක්කේ,100 වෙනි උපසිරැසියට සුභ පැතුම්

    තව කොරියන් කතා ටිකක් කරමු❤😊

  37. ගොඩක් ස්තූතියි සබ් වලට අක්කේ!!!
    ඒ වගේම 100වෙනි කඩඉමටත් සුබ පැතුම්!!!
    පුලුවන් නම් Tunnel කියන KDrama එකටත් සබ් දෙන්නකෝ.

  38. චානක තිලංක

    100 වෙනි සබ් එකට මගෙනුත් උනුසුම් සුභ පැතුම් සබ් ගමනට ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  39. 100 වෙනි උපසිරැසියට සුභ පැතුම්🎉️! දිගටම කොරියන් ඩ්‍රාමාවලට සබ් ගේන්න.පුළුවන්නම් Itaewon Class කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ.

  40. thanks me series ekat sub dunnata, ‘Reply 1988’ drama ektth puluwan nam sub denna

  41. Bohoma sthuthi💝💝

  42. Clean with passion for now drama eke sinhala subtitles eka dennako.

  43. thawa series reqest karanne kohomada oyalagem

  44. Thanks you 🙂

  45. Thanks for subtitles

  46. Thanks for Sub

  47. Tnx a lot 💗 me mase 29 The uncanny counter 2 release wenawa ekath sub one

  48. Isuru Sandaruwan

    Thank you sudeeshni

  49. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login