The title of the page
6.7

Emoji (2022) E07 (END) Sinhala Subtitles | “හැම කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නැහැ” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න ඉතින් අද මේ අරගෙන එන්නේ “EMOJI” කියන වෙබ් සීරියස් එකේ 7වෙනි කොටස.. එහෙම නැත්තන් අවසාන කොටස.. මේ වෙනකල් බලපු කට්ටියට හුඟක් ස්තූතියි මම හිතනවා ඒක ආසාවෙන් බලලා ඇති කියලා.. ඒ වගේම විශේෂ දෙයක් කියන්නත් තියෙනවා මේ එක්කම.. මේ වෙනකොට මම සිනෙරූ වෙනුවෙන් වෙබ් සීරියස් 8ක් කරලා තියෙනවා.. ඒවා පිළිවෙලට මම පහලින් දාන්නම්.. 

1. Thodu Vaanam

2. I Hate You – I Love You

3. Akash Vaani

4. Vilangu

5. Gaalivaana ( Kaarmegam )

6. She Season 2

7. Vitcim

8. Emoji  
ඔන්න ඔය තියෙන්නේ මම සිනෙරූ වෙනුවෙන් මේ වෙනකල් කරපු වෙබ් සීරියස් ටික තමයි.. මේ වෙබ් සීරියස් 8 ඇතුලේ සේරම කොටස් 49ක් තියෙනවා ඒ කොටස් ටික කරන්න මම ලයින් 23,568ක වචන අසා ලියලා තියෙනවා.. ඉතින් මේ වෙබ් සීරියස් ගැන විස්තර මෙහෙම කියන්න හේතුව මොකක්ද කියනවා නම් මේ තමයි මම කරන අවසාන වෙබ් සීරියස් එක ආයේ මම වෙබ් සීරියස් කරන්නේ නැහැ.. ඉතින් මේ වෙනකල් මම කරපු මේ වෙබ් සීරියස් 8 බලපු ඔයාලා හැමෝටම හුඟක් ස්තූතියි ඒ වගේම මේවා නොබලපු අය එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් මේවා අරගෙන බලන්නත් කියන ගමන් මම වෙබ් සීරියස් හදන එකෙන් මෙහෙම සමුගන්නවා.. ෆිල්ම් හෝ ෂෝර්ට් ෆිල්ම් වලින් ඉස්සරහට මුණගැහෙමු එහෙම නම් මම ගියා.. EMOJI අවසාන කොටසත් බලන්න.. මම දීලා තියෙන ටැග් ලයින් එක වගේම  
“හැම කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නැහැ”  

ආදරෙයි ජයවේවා!! 🙏❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

10 comments

  1. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

    • නාරා
      Cineru Family Member

      බොහොම ස්තූතියි ඔයාලා මෙහෙම ඉන්න එකටත් අපිත් එක්ක
      ආදරෙයි ❤🙏

  2. එහෙම කරන්න එපා. එමෝජි, ආකශ් වානි වගේ ඒවා ආවොත් සබ් කරන්න බ්‍රෝ. ඔයාට පින්.

  3. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…
    මචං… ටැමිල් සීරිස්වලට සබ් දෙන එක නතර කරන්නෙපා බං… ඉදල හිටලවත් එකක් දෙකක් වත් සබ් දීපං… මෙච්චර කාලෙකට දීපු සබ්වලට බොහෝම ස්තූතියි…

  4. නාරා
    Cineru Family Member

    මොන සබ් එකක් දැම්මත් නොවරදවා කමෙන්ට් එකක් හරි දාලා ගැම්මක් දුන්නට ඔයාලටත් බොහොම ස්තූතියි! 🙏❤

  5. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    නරාගේ ටැමිල් සබ් වලට ගහන්න තරම් ගුණාත්මක ටැමිල් සබ් මම කිසිම සයිට් එකක මෙ වෙනකන් දැකලා නැහැ….

    මොන ලැන්වෙජ් එකක් දැනන් ඉදියත් දන්නේ නැති වචන පවා නොට් අරගත්තේ නාරාගේ සබ් වල තියෙන ඩිටෙල්ස් වලින් මෙ අවුරුද්දේ….

    මම කරපු සබ් එකක් උනත් හරියට ගුණාත්මකව ඇත්නම් නරා අනිවාර්යයෙන්ම එක පස්සෙන් ඉන්නවා….ගොඩක් වැරැදි මගේ දැන් පවා නාරා තමා හදන්නේ….

    ෆිල්ම් කරන එක වටිනවා….එත් වෙබ් සිරිස් කාටවත් ඇහැනොගැටෙන තැනක්….

    • ආකාෂ් වානි

    • She
    • imoji වගෙ දෙවල් මම නාරා නිසා බලපුවා තමයි ආසාවෙන්…

    නාරාව ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ… ළගදිම අලුත් ජනප්‍රිය හෙල්ලිලා යන සබ් එකකින් සෙට් වෙමු නාරො….අලුත් පරණ බෙදයක් නැතුවම…

    • නාරා
      Cineru Family Member

      2022 පෙබරවාරි 22 “Enna Solla Pogirai” ෆිල්ම් එකෙන් පටන් අරගෙන මේ වෙනකල්ම මොනාම හරි දෙයක් ගැන කතා කරන්න මෙසේජ් කරන්නේ උඹ එක්කම විතරයි..

      සයිට් එකෙන් සෙට් වෙච්ච බෙස්ට් ෆ්‍රෙන්ඩා ඉතින් උඹ තමයි ආයේ ඉතින් ඒකෙ දෙකක් නැහැ.. මේ සයිට් එකේ මම කෝල් එකක් හරි අරගෙන කතා කරලා තියෙන්නෙත් උඹ එක්කම විතරයි ඉතින්..

      උඹ එක්ක ඉතින් ඕන දේකට ඉන්නවා.. ඕන සප් එකක් දෙනවා..

      ආදරෙයි ඉතින් ජයවේවා!! 🙏❤

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.. ඉදල හිටලවත් දෙමල තෙලිගු සීරිස් එහෙකට සබ් එකක් දීපං මචෝ…

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login