The title of the page
Black (2022) Sinhala Subtitle
Black (2022) Sinhala Subtitle
6

Black (2022) Sinhala Subtitles | “ආදිත්‍යා සහ අර්ජුන්” | සිංහල උපසිරැසි සමඟ

(Black (2022) Sinhala Subtitles) (Black (2022) Sinhala Subtitle) (Black Sinhala Subtitle) (Black 2022 Sinhala Sub)

මම අද ඔයාලට ගේන්නෙ Black තෙලුගු ෆිල්ම් එක.මේක ආපු දවස් වල ගොඩාක් අය ඉල්ලුවත් සබ් එක දෙන්න බැරි වෙලා තියෙනවා.ඒත් ඔන්න මම අද අරන් ආවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට රගපාන්නේ Aadi Saikumar සමගින් Darshana Banik.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,G.B. Krishna.ඒ වගේම IMDb දර්ශකයේ 6/10 ක අගයක් අරගෙන තියෙනවා.   

කතාව ගැන කිව්වොත්,

ආදිත්‍ය ,අර්ජුන් කියන්නේ නිවුන් සහෝදරයින්.මේ ආදිත්‍ය අතින් මොන වැරැද්දක් කරත් එයා ඒවට හැමදාම අර්ජුන්ව අහුකරනවා.මේක හින්දා අර්ජුන් පොඩිකාලෙම ගෙදරින් පැනලා යනවා.පස්සේ මෙයාලගේ තාත්තාත් නැති වෙනවා.තාත්තාගේ ආසාව වුනේ ආදිත්‍ය කොහොමහරි මොකක් හරි පොලිස් දෙපාර්තමේන්තුවක වැඩ භාරගන්නවා දකින්න.තාත්තාගේ මරණින් පස්සේ මෙයාට ඒ පොලිස් ස්ථානෙම වැඩ භාරගන්න ලැබෙනවා.මෙයා රාජකාරියේ ඉන්න අතරේ මංකොල්ල කෑමක් වගේම ඝාතනයක් සිද්ධ වෙනවා.මේවා කරේ කවුද? ආදිත්‍ය මේකට විසදුම් හොයා ගනීද? කියලා ඔයාලම බලන්නකෝ.

එහෙනම් සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

6 comments

  1. Pattaaaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  3. Kanishka lakshan WiCRAMASIGHE

    Thanks subtitle එකට

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login