The title of the page
Kolamavu Kokila (2018) Sinhala Subtitles
Kolamavu Kokila (2018) Sinhala Subtitles
7.3
92

Kolamavu Kokila (2018) Sinhala Subtitles | “කෝකිලාගේ ජිවිතය….” | සිංහල උපසිරැසි සමඟ

(Kolamavu Kokila (2018) Sinhala Subtitles) (Kolamavu Kokila (2018) Sinhala Sub)

සුභ දවසක් ඔගොල්ලො හැම දෙනාටම….

අද මම පැමිණියේ මගේ 67 වන උපසිරැසි ගැන්විමත් අරගෙන ඔගොල්ලෝ හමුවට…. ඒ වගේම අද විශේෂ දවසක් අද සිනේරු පවුලේ සාමජිකාවක් වෙන අපේ කොරියන් ආච්ච්ගේ 😂 උපන්දිනය අදට යෙදිලා තියෙනවා…
( 16/9/2022)

කොරියන් ආච්චි කිව්වම කවුද කියලා බලනවා ඇති ඔගොල්ලෝ…. උචිනි පෙරේරා සොහොයුරිය ගැන තමා මම එහෙම හදුන්වලා දුන්නේ….ඉතිං ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් තමයි මෙ උපසිරැසි ගැන්විම ගෙන්න සිනේරු වෙබ් අඩවිය මෙන්ම මමත් හිතුවේ….

ඉතිං ඇයට සුභපැතුම් එක්කරන ගමන් අපේ තාම දරු සුරතල්වත් නොබලපු නාකි නැති කොරියන් ආච්චි (😂) ගේ උපසිරැසියෙන් චිත්රපටිය නරඹන මෙන් ඔබ සැමගෙන් මම ඉල්ලා සිටිනවා….

ඉතිං අද මම ගෙනාපු චිත්රපටියේ නම තමා

kolamavu kokila (2018)
” ඌරා ගේ මාළු කැපිය යුත්තේ ඌරාගේ පිට උඩ තබලාමයි “

ඉතිං මෙ චිත්රපටිය දමිළ චිත්රපටියක් හාස්ය /අපරාධමය / නාට්යමය කියන ශානරයට තමයි මේ kolamavu kokila (2018) චිත්රපටිය අයිති වෙන්නේ….

kolamavu kokila (2018) චිත්රපටය We’re the Millers (2013) චිත්රපටියේ යම් අනුවර්තනයක් වෙනවා….

අධ්යක්ෂක නෙල්සන් ගේ අධ්යක්ෂක කාර්යෙන් හැඩවුණ මෙ චිත්රපටිය මට අනුව නම් ඩිරෙක්ට නෙල්සන් ගේ හොදම චිත්රපටිය වෙනවා… මෙහි ප්රධාන වශයෙන් ලෙඩි සුපස් ස්ටාර් නායන්තරා හා හාස්ය නළු යොගි බාබු රංගන දායකත්වය දක්වනවා…. ඉතිං මෙකෙ කථාව පැත්තට ගියොත් කොකිලා කියන්නෙ අහිංසක ගැහැණු ළමයෙක් තම මවගේ අසනිපය නිසා තමන්ගේ මුලු පවුලම අන්ත අසරණ තත්වයකට පත්වෙනවා…

මවගේ අසනිපය දුරු කරන්න සුවපත් කරන්න ලක්ෂ 15 මුදලක් සෙවිමට කොකිලාට සිදුවෙනවා…ඇය එය සොයා තම ජිවිකාව ගෙන යාමට යම් නිති විරොධි වැඩක යෙදේනවා…. මම එතනින් එහා නම් මෙකෙ කථාව නම් කියන්නේ නැහැ…ඔගොල්ලො නරඹලාම බලන්න කෝ… පොඩ්ඩක් පරණ චිත්රපටියක් වුණත් චිත්රපටිය හොද හැගිමක් දෙන චිත්රපටියක් කියලා මට ස්ථ්රිරයෙන් කියන්න පුලුවන්…. ඉති උචිනි පෙරෙරා සොහොයුරියගෙ ජන්ම දිනයට සුභ පැතුම් එක්කරන ගමන් උපසිරැසිය බාගත කරගන්න මම ආරාධනා කරනවා….🎂🎂 ★ එහෙනම් සිනේරු එක්කලා ටිකක් ඉන්ඩකො ★

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      උචිනි පෙරේරා Daughter,
      Happy birthday to you …………!!
      Have a nice day ..

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Request :
        Hansan: Rising Dragon (2022).KOREAN

  2. නාරා
    Cineru Family Member

    Happy Birthday උචිනි Sister 🎂🎉❤😍💕

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Happy Birthday Sister. Good Luck

  5. Happy Birthday

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login