The title of the page
Thallumaala (2022) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
7.4
89

Thallumaala (2022) Sinhala Subtitles | “වසීම් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Thallumaala (2022) Sinhala Subtitles) (Thallumaala (2022) Sinhala Sub)

හැමෝටම සුභ දවසක් ! අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු මලයාලම් ෆිල්ම් එකක් , සබ් එකෙන් බාගයක් කරලා තිබිලත් සබ් දෙන එක නවත්තපු කාලෙක ගොඩදෙනෙක්ගෙන් ඉල්ලීම් ආපු නිසා ඉවරකරන්න හිතුනා..

ෆිල්ම් එකේ නම Thallumaala (2022) , මේ අවුරුද්දෙ මම දැනුවත් විදිහට ආදායම අතින් මුල් තුන්වෙනියා අතර ඉන්න මලයාලම් ෆිල්ම් එකක් , කෝටි 71.36 මාසයකටත් අඩු කාලෙකදි හෙව්වා , මලයාලම් සිනමාවෙ දැනට 9 වෙනියට ආදායම හොයපු ෆිල්ම් එක තමයි මේකතිර රචණයට, සංගීතයට සහ සටන් වලට ප්‍රේක්ශකයන්ගෙ හොද ප්‍රතිචාර තිබුනා

Action Comedy Drama කාණ්ඩයන්ට අයත් IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ගන්න සමත් වුන මේ ෆිල්ම් එකට සුපිරි මලයාලම් නලු Tivino Thomas එක්ක Kalyani Priyadarshan තමයි ප්‍රධාන චරිත වලින් සම්බන්ධ වෙන්නෙ , මීට අමතරව Shine Tom Chako , Jhony Antony , Chemban Vinod Jose , Binu Pappu , Lukman Lukku ඇතුලුනලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ටොවීනොගෙ එකකට සබ් එකක් කරන පලවෙනි වතාව , ටොවීනොගෙයි කල්‍යානිගෙයි රගපෑම් එහෙමත් මරු , සාමාන්‍යයෙන් හොද ෆේමස්ම සිංදුවකට ඇරෙන්න සින්දුවලට උපසිරැසි නොකරත් මේ කතාවෙ සිංදු වලින් ගොඩකටම සබ් දීලා තියෙන්නේ

කතාව පැත්තට ගියොත් මේක ගහගන්න කතාවක් , වලි නම් වලි , වසීම් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් , මෙයාට ඉන්නවා යාලුවො ටිකක් , ඒ ඔක්කොම වලි වලින් හොයාගනිපු අය , අද ගහගන්නවා , හෙට ඉදන් හොද යාලුවො , මෙහෙම ඉන්න වසීම්ට හදිස්සියෙ බීපාතුව මුණගැහෙනවා ,කොහොමින් කොහොම හරි දෙන්නා කසාද බදින්න යද්දි වසීම්ගෙ හීන විනාසවෙන්න අමුතු දේවල් ජීවිතේට සිද්දවෙන විදිහ ඔයාලම බලන්නකෝ…වැඩිය මුකුත් කියලත් බෑනෙ

තවත් උපසිරැසියකින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

24 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  2. නාරා
    Cineru Family Member

    එන එන මලයාලම් එකට මහන්සි වෙලා සබ් කරනවා..
    ආදරෙයි ඒ මහන්සියට මචං.. ❤
    ජයවේවා!!

    මේකත් ගත්තා බලන්න ඕනේ 💪💪💪💪

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      One and only නාරා…….
      filumak deepan macho………………….

      • නාරා
        Cineru Family Member

        😁 දෙන්නම් දෙන්නම් අනිවා..
        සෙට් උනේ නැහැ ආපු ඒවා..

        හරිම සෝචනීයයි!

    • ROSHEN MALINDA
      Cineru Family Member

      බලමු 😋

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Ehenam dunna neda kohomahari..
      puluwan welawata api ganath
      balapan kollo……

    • ROSHEN MALINDA
      Cineru Family Member

      ස්තූතියි හැමදාම කමෙන්ට් එකක් දානවට ❤️

  4. THANKS KOLLO. SUPIRI WADAK , JAYA WEWA

  5. Randilmanamperi
    Cineru_users

    සබ් එකට ගොඩක් ස්තූතියි .සබ් නැත්තං ෆිල්ම් බලල හමාරයි . ❤️🔥

  6. Udaya saman
    Cineru Family Member

    Ekama macho…..malayalam sub king

  7. supiri saho thank you sub ekata 🙏👏

  8. ස්තුතියි උපසිරැසියට
    ආසම නළුවෙක්
    ජයවේවා
    තෙරැවන් සරණයි

  9. වාසි…වාසි..බ්‍රෝ. දෙවි පිහිටයි ඔය දෑතට..

  10. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login