The title of the page
Jujutsu Kaisen O (2021) Sinhala Subtitles
Jujutsu Kaisen O (2021) Sinhala Subtitles
7.9
98
96

Jujutsu Kaisen O (2021) Sinhala Subtitles | “යූටා ඔක්කොට්සු” | සිංහල උපසිරැසි සමඟ

Title ÷ jujutsu kaisen O (劇場版 呪術廻戦 0)

Ratings ÷
7.9/10-IMDb
98%-Rotten Tomatoes
72%-Metacritic
8.5/10-MyAnimeList
96% Google users

Box office ÷ $196.0 million

Based on ÷ Jujutsu Kaisen 0 by Gege Akutami

Starring ÷
Megumi Ogata
Kana Hanazawa
Mikako Komatsu
Koki Uchiyama
Tomokazu Seki
Yuichi Nakamura
Takahiro Sakurai

Release date ÷December 24, 2021

Production Company ÷ MAPPA

Country ÷ Japan

Language ÷Japanese

Run time ÷ 105 minutes

යූටා ඔක්කොට්සු කියන්නෙ ගොඩක් බලවත් ශාපලත් ආත්මෙක බලයක් හිමිවෙලා තියෙන හයි ස්කූල් ස්ටුඩන්ඩ් කෙනෙක්.‍ඒත් එයා එයාගෙ බලය පාලනය කරන විදිය දන්නෙ නැති නිසා ජුජුට්සු මන්තර ගුරුකම් කරන අය තීරණය කරනවා එයා ජුජුට්සු හයි ස්කූල් එකේ ඉගෙන ගන්න ඕන කියලා.ඉතින් මේ ෆිල්ම් එකෙන් කොහොමද එයා එයාගෙ බලය පාවිච්චි කරන හැටි ගැන ඉගෙන ගන්නෙ කියලා ඒ වගේම එයා එයාගෙ ශාපෙ විනාශ විනාශ කරන හැටිත් බලා ගන්න පුළුවන්. 

(Jujutsu Kaisen O (2021) Sinhala Subtitles) (Jujutsu Kaisen O (2021) Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

15 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  2. Wow.hithuwe ne mekata dei kiyala.. supiri… thawa me wage japan anime walata denna puluwan nam..

  3. Dub ekat thanxx ptta asawen hitye…
    Thawa podi udawwak one movie eka download karanna site ekak thiyenawanm kiyanawada kochchara hewwath hoyaganna beri una

    • වීවීඩියෝ කොපි සයිට් එකේ දීලා තියෙන්නේ..ටෙලිග්‍රෑම් චැනල් එකටත් දාලා තියෙන්නේ..VPN off කරලා සයිට් එකට එන්න.

    • Ado thanks machan me subtitle eka hoya hoya hitiye.. thawa Japanese anime walata sub demu❤️❤️

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. One piece film red නුත් ඕනේ

  7. Meke orginal awth ❤️ sub eka upgrade eka denna puluwanda 😘

  8. මචන් පුලුවන්නම් Bluray එකට මේක Update කරන්න. Original copy ඇවිත්තියෙන නිසා ඒ වීඩියෝ ෆයිල් එකත් Upload කරමු.ජයවේවා

  9. ඔරිජිනල් එකට අප්ඩේට් කරල දෙන්නකො

  10. Thanks Sis…❤

  11. Hy….Cinerulk.. I Have A request.
    Please Give Sinhala Subtitles for “Jujutsu Kaisen” Japanses Animation Searies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login