The title of the page
7
80
88

Dr.Brain (2021) S01E05 Sinhala Subtitles | “දෝ- යූන් ජීවතුන් අතරද?” | සිංහල උපසිරැසි සමඟ

Apple TV+ හරහා නොවැම්බර් 4 වැනිදා විකාශය වුන Dr.Brain කියන වෙබ් ටූන් එක පදනම් කරගෙන නිර්මාණය කරපු එපිසෝඩ් 6ක Sci-fi/Mystery/Thriller කැටගරි එකේ සීරීස් එකක් තමයි Dr.Brain කියන්නේ.

ඒ වගේම මේක ගොඩක් විශේෂයි. I saw The Devil, Bittersweet Life, A Tale of Two Sisters වගේ දැවැත්ත කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වුන Kim Ji Woon  ගෙ පළවෙනි කතාමාළාව වගේම Apple TV+ ලගෙ පළවෙනි Korean Project එක වෙන්නෙත් මේ කතාමාලාවම තමයි.

 

ඔන්න කතාවෙ අවසාන හරියටම දැන් ඇවිල්ලා. කලින් කොටසෙදි වෙච්ච දේවල් මතකනෙ. සේ වොන්, දෝ-යුන්ට බෙහෙත් ගත්ත හොස්පිට්ල් එකට යනවා. එහෙදි හේ-ජින් ඇදල තිබුන චිත්‍රේ තිබුන දේ සේ-වොන් දැක්කනේ. සේ-වොන්ට සැක හිතෙනවා. සේ-වොන් යනවා දෝ-යුන්ට ප්‍රතිකාර කරපු ඩොක්ටර් හොයාගෙන. ඒ ඩොක්ටර් මේසෙ තිබුන පින්තූරයක් හංගනවා ඔයාලට මතක ඇති. ඒ වගේම සේ-වොන්, දෝ-යුන්ට ප්‍රතිකාර කරපු ඩොක්ටර් යන අතරෙ අර පින්තූරය මොකක්ද කියල බලනවා. ඒ වගේම ඒ ඩොක්ටර්ගෙ ලැප් එකේ දෝ-යුන්ගෙ නම සර්ච් කරල බැලුවත් දෝ-යුන්ගෙ නමින් මුකුත්ම ඒකෙ තිබුනෙ නෑ. ඉතින් වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද කතාවේ අන්තිම හරිය නිසා.

ඉතින් උපසිරැසිය ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඉතුරු උපසිරැසි ටිකත් ඉක්මණටම ගේන්න උත්සාහ කරන්නම්. ඒ වගේම උපසිරැසියෙ අඩුපාඩුවක් තියේ නම් පහලින් දමාගෙන යන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. මොකද ඒක මට වගේම ඔයාලටත් වැදගත් වෙයි.

එහෙනම් අවසාන කොටසින් හම්බවෙමු.

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

7 comments

  1. thank you sub ekata

  2. ගොඩක් ස්තූතියි සහෝ.
    අනේ අයියේ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් දෙන්නකෝ.

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි 🔥

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Tnxxxxxxx broo

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login