The title of the page
7
80
88

Dr.Brain (2021) S01E06 (END) Sinhala Subtitles | “දෝ- යූන් ජීවතුන් අතරද?” | සිංහල උපසිරැසි සමඟ

Apple TV+ හරහා නොවැම්බර් 4 වැනිදා විකාශය වුන Dr.Brain කියන වෙබ් ටූන් එක පදනම් කරගෙන නිර්මාණය කරපු එපිසෝඩ් 6ක Sci-fi/Mystery/Thriller කැටගරි එකේ සීරීස් එකක් තමයි Dr.Brain කියන්නේ.

ඒ වගේම මේක ගොඩක් විශේෂයි. I saw The Devil, Bittersweet Life, A Tale of Two Sisters වගේ දැවැත්ත කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වුන Kim Ji Woon  ගෙ පළවෙනි කතාමාළාව වගේම Apple TV+ ලගෙ පළවෙනි Korean Project එක වෙන්නෙත් මේ කතාමාලාවම තමයි.

 

ඔන්න කතාවෙ අවසාන හරියටම දැන් ඇවිල්ලා. කලින් කොටසෙදි වෙච්ච දේවල් මතකනෙ. සේ වොන්, දෝ-යුන්ට බෙහෙත් ගත්ත හොස්පිට්ල් එකට යනවා. එහෙදි හේ-ජින් ඇදල තිබුන චිත්‍රේ තිබුන දේ සේ-වොන් දැක්කනේ. සේ-වොන්ට සැක හිතෙනවා. සේ-වොන් යනවා දෝ-යුන්ට ප්‍රතිකාර කරපු ඩොක්ටර් හොයාගෙන. ඒ ඩොක්ටර් මේසෙ තිබුන පින්තූරයක් හංගනවා ඔයාලට මතක ඇති. ඒ වගේම සේ-වොන්, දෝ-යුන්ට ප්‍රතිකාර කරපු ඩොක්ටර් යන අතරෙ අර පින්තූරය මොකක්ද කියල බලනවා. ඒ වගේම ඒ ඩොක්ටර්ගෙ ලැප් එකේ දෝ-යුන්ගෙ නම සර්ච් කරල බැලුවත් දෝ-යුන්ගෙ නමින් මුකුත්ම ඒකෙ තිබුනෙ නෑ. ඉතින් වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද කතාවේ අන්තිම හරිය නිසා.

ඉතින් උපසිරැසිය ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඉතුරු උපසිරැසි ටිකත් ඉක්මණටම ගේන්න උත්සාහ කරන්නම්. ඒ වගේම උපසිරැසියෙ අඩුපාඩුවක් තියේ නම් පහලින් දමාගෙන යන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. මොකද ඒක මට වගේම ඔයාලටත් වැදගත් වෙයි.

එහෙනම් අවසාන කොටසින් හම්බවෙමු.

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

8 comments

  1. මේ ඩ්‍රාමා එකට සබ් දුන්නට ගොඩාක් තෑන්ක්ස් සහෝ ❤️ උපසිරැසියට බොහෝම ස්තූතියි 🔥
    SNOWDROP එකටත් සබ් දෙන්නකෝ😟😢
    PLEASE!!!!!!🙏🙏🙏

  2. ගොඩක් ස්තූතියි සහෝ.
    අනේ සහෝ, The Red Sleeve Cuff එකේ episodes 08/09/10/11/12/13/14/15 වල සිංහල උපසිරැසි දෙන්නකෝ. එවගේම සහෝ, ඉදිරියේදි පෙන්නන The Ghost Doctor (2022) korean drama එකේ සිංහල උපසිරැසි අනිවර්යෙන්ම දෙන්න. මම බලාගෙන ඉන්නවා.

  3. ANe SNOWDROP drama 1ta sub dennko… plz.. aeka lassana drama 1k..😢😢😢

  4. ගොඩක් ස්තූතියි මේක complete කරාට.
    SNOWDROP කොරියන් ඩ්‍රාමා එකේත් සබ් දෙන්න plz…….

  5. The silent sea අලුත් netflix series එකටත් ඉක්මනටම sub දෙන්කෝ

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login