The title of the page
5.4
30
72

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles | “රැකූන් නගරයේ විකෘතිකයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles) (Resident Evil Welcome to Raccoon City (2021) Sinhala Sub)

කොහොමද යාළුවනේ.. ඔන්න Witcher එකෙන් පස්සේ මම අද අරගෙන ආවේ ඊයේ රිලීස් වුණ Resident Evil – Racoon City (2021) ෆිල්ම් එක.. මේක කලින් නිකුත් වුණ Resident Evil ෆිල්ම් සීරිස් එකේ රීබූට් එකක් විදිහට තමා රිලීස් වෙන්නේ…ඒ නිසා ඒවා බැලුවේ නැති වුණාට ප්‍රශ්නයක් නැ මේක හැමෝටම බලන්න පුළුවන්.. BGM එහෙම ලස්සනට තියෙනවා…

මං කතාව කියන්න යන්නේ නැ ඔයාලම අරන් බලන්න.. අනිවාරෙන් බලන්න ඕන එකක් මේකත්.. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..
එහෙනම් ආයෙත් අලුත් සබ් එකකින් හමුවෙමු..

..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහොම ස්තුතියි නියම වැඩක් .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සුපුන් සදීප thank bro sinhala sube ekata supiri film ekak [Satyameva Jayate 2 (2021) Bhajarangi 2 (2021) me film valatath sube dannako jayawewa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login