The title of the page
7
80
88

Dr.Brain (2021) S01E03 Sinhala Subtitles | “මායාව” | සිංහල උපසිරැසි සමඟ

 

Hangul – Dr. 브레인
Created by – Kim Jee-woon
Based on – Dr. Brain by Hongjacga
Written by – Kim Jin A, Koh YoungJae, Kim Jee-woon
Directed by – Kim Jee-woon
Composer – Mowg
Country of origin – South Korea
Original language – Korean
No. of episodes  – 6
Distributor Apple Inc.

 Release

Original network – Apple TV+

Original release – November 4, 2021

 

ලී සන් ක්‍යුන් – කෝ සේ-වොන් ලෙස…Lee sunKyun as Koh SeWon

තම පවුලට වුන දේ දැනගැනීමට මියගිය අයගේ සිතුවිලි හා මතකයන් සමඟ සම්බන්ධ වීමට පර්යේෂණ කරන වෛද්‍යවරයෙක් වගේම විද්‍යාඥයෙක්.

 

ලී යූ යන්ග් – ජන්ග් ජේ-යී ලෙස…Lee YooYoung as Jung JaeYI

සේ-වොන්ගේ බිරිද.

පාර්ක් හේ සූන් – ලී කන්ග්-මූ ලෙස…Park HeeSoon as Lee KangMu

පුද්ගලික විමර්ෂකයෙක්

සියෝ ජි-හයි – ලුතිනන් චෝයි ලෙස…Seo JiHye as Lieutenant Choi

විමර්ෂණ ඒකකයේ ලුතිනන්

ලී ජේ-වොන් – හොන්ග් නාම්ඉල් ලෙස…Lee JaeWon as Hong Nam-il

සේ වොන්ගෙ සගයෙක්.

Apple TV+ හරහා නොවැම්බර් 4 වැනිදා විකාශය වුන Dr.Brain කියන වෙබ් ටූන් එක පදනම් කරගෙන නිර්මාණය කරපු එපිසෝඩ් 6ක Sci-fi/Mystery/Thriller කැටගරි එකේ සීරීස් එකක් තමයි Dr.Brain කියන්නේ.

 

ඒ වගේම මේක ගොඩක් විශේෂයි. I saw The Devil, Bittersweet Life, A Tale of Two Sisters වගේ දැවැත්ත කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වුන Kim Ji Woon  ගෙ පළවෙනි කතාමාළාව වගේම Apple TV+ ලගෙ පළවෙනි Korean Project එක වෙන්නෙත් මේ කතාමාලාවම තමයි.

 

ඉතින් මේ විදුලි විසන්ධි වීමත් එක්ක උපසිරැසිය ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඉතුරු උපසිරැසි ටිකත් ඉක්මණටම ගේන්න උත්සාහ කරන්නම්. ඒ වගේම උපසිරැසියෙ අඩුපාඩුවක් තියේ නම් පහලින් දමාගෙන යන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. මොකද ඒක මට වගේම ඔයාලටත් වැදගත් වෙයි.

 

එහෙනම් හතරවෙනි කොටසින් හම්බවෙමු.

 

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thnx for the sub

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි

  4. Thanks bro , anith tikath danna puluvnda 🥲💓💓💓💓

  5. Meka supiriyak , anith sub tikth dnna puluvnd

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login