The title of the page
9.2
97

Jirisan (2021) E13-14 Sinhala Subtitles | “මිනීමරුවා ලුහු බැඳීම” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 지리산
Also Known As: Mount Jiri, Jiri Mountain, Jilisan, Cliffhanger
Screenwriter: Kim Eun Hee
Director: Lee Eung Bok
Genres: Action, Thriller, Mystery, DramaTags: Forest Ranger, Rescue, Secret, Strong Female Lead, Suspense
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Oct 23, 2021 – Dec 12, 2021
Airs On: Saturday, Sunday
Original Network: tvN iQiyi
Duration: 1 hr. 10 min.
ImbD : 9.2/10
Google rating : 97%
Content Rating: 15+ – Teens 15 or older

ඉතින් මේ මාසේ ගිය 23 වෙනිදා tvN නාලිකාවේ 15 වෙනි සංවත්සරය උදෙසා විකාශය වූ විශේෂ කතාමාලාව Jirisan එහෙමත් නැත්නම් Mount Jirisan කොරියානු කතාමාලාවේ උපසිරැසි ඔයාලාට අරගෙන එන්නේ මමයි උචිනි පෙරේරා අක්කයි.

මුලින්ම මේ Jirisan කන්ද ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. ජිරිසන් කන්ද තමයි දකුණු කොරියාවේ දෙවෙනියට උසම කන්ද ඒ වගේම වසරකට 280,000ක් පමණ ජනතාව මේ කන්ද තරණය කරනවා.

ඉතින් මේ කන්ද ගැන හදලා තියෙන්නේ මොන වගේ කතාවක්ද කියලා අපි බලමු.

ජිරිසන් ජාතික වනෝද්‍යානයේ රෙන්ජර්වරුන් ( උද්‍යාන ආරක්ෂකයෝ) සහ සෙසු සේවකයින් කඳුකරයේ අද්භූත හා ගවේෂණය නොකළ ප්‍රදේශ හරහා ගිහින් මාර්ග සලකුණු සොයාගත නොහැකිව අතරමං වූ සංචාරකයින් බේරාගැනීමට උත්සාහ කරනවා.
සෝ යි-කන්ග් කියන්නේ පාරවල් හොයාගන්න පුලුවන් විදිහේ හොඳ අත්දැකීමක් තියෙන වනෝද්‍යානයේ සුපිරිම රෙන්ජර් කෙනෙක්. ඇය අතුරුදහන් වුන සංචාරකයෝ හොයන්න මේ හැකියාව හොඳට යොදාගන්නවා. මේ සෝ යි-කන්ග්, හිටපු ලුතිනන්වරයෙක් වන යුද හමුදා පාසලකින් උපාධියක් හිමි කරගත්ත ජිරිසන් කන්දෙදි මුහුණ දීපු භයානක සිදුවීමක් නිසා අලුතෙන් රේන්ජර් කෙනෙක් වුන කන්ග් හ්යුන්-ජො’ගේ සහායිකාව බවට පත්වෙනවා. ඉතින් මේ කතාව ගෙතිලා තියෙන්නේ කන්දට සියදිවි නසාගන්න එන වගේම මරන්න එන සංචාරකයන්ගේ අත්භූත සිදුවීම් වටා.

ඉතින් අපේ මේ රේන්ජර්ස්ලා මේවට කොහොම මුහුණ දෙයිද, ඒක කතාව බලලාම දැනගන්නකෝ.

මේ කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස,

● Jun Ji-Hyun – සො යි-කන්ග්
● Joo Ji-Hoon – කන්ග් හ්යුන්-ජො
● Sung Dong-Il – ජො දේ-ජින්
● Oh Jung-Se – ජුන්ග් ගෝ-යොන්ග්

සහ සෙසු චරිත ලෙස,

●Jo Han Chul – පක් ඉල්-හේ (රේන්ජර් වරුන්ගේ කණ්ඩායම් නායකයා)
●Jun Suk Ho – කිම් වුන්ග්-සොන් ( පොලිස් පරීක්ෂක )
●Lee Ga Sub – කිම් සොල්  ( උද්‍යානයට කැමැත්තෙන් බැඳුන සේවකයෙක්)
●Go Min Si – ලී දා-වොන් ( නවක රේන්ජර්වරියක් )

ලෙස රංගනයෙන් දායකත්වය දෙනවා.

කොටස් 16 කින් සමන්විත මෙම කතාමාලාව සතියකට කොටස් දෙක බැගින් සෙනසුරාදා සහ ඉරිදා විකාශය වෙනවා. කතාව බලලාම ඒ ගැන අදහසක් කියන්නකෝ. ඒක වගේම අපේ උපසිරැසි වල හොඳ නරකත් කියන්න අමතක කරන්න එපා.

මේ ඩ්‍රාමා එක ඔන්ගොයින් බලනවා නම් කුතුහලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ කොටස් දෙක ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. 
ජිරිසන් කතාමාලාව වෙනුවෙන් BTS කණ්ඩායම් සාමාජික JIN ගේ(KIM SEOK JIN) OST එකක් කතාව විකාශනය වෙන අතරතුර එළි දක්වනවා කියලා තිබ්බනෙ. පහුගිය 07 වෙනිදා ඒ සිංදුව Release වුනා. 
ඉතින් මේ හිටියා වගේම ඉස්සරහටත් JIRISAN කතාමාලාවත් එක්ක එකතුවෙලා ඉන්න. 

උචිනි පෙරේරා සමඟින් මේධාවි ෆර්නෑන්ඩස්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

7 comments

  1. කලින් එපි දෙකේ වීඩියෝ පිටපත් කියන එක පෙන්නන්නේ නෑනෙහ්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  4. Sub ekata thanx

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. Ane ep14 link wada karanne nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login