සිංහල උපසිරැසි

Amar (2019) Sinhala Subtitles|අහිමි ආදරයක් සොයා ගිය ගමනක්| සිංහල උපසිරැසි සමග |

amar

ඔන්න අදත් අරන් ආව පට්ට ඇක්ෂන් Film එකක්..ඇක්ෂන් කිව්වට love story එකක් තමයි.IMDb Rate එකත් 7.52 ක් තියනව මේකට..ම්..මේකෙ නම තමයි Amar නමෙන්ම පොඩි ගැම්මක් තියනවා වගේ තේරෙනවනෙ..සිරාවටම ඉතින් කතාවත් ගැම්මක් තමයි..මේකෙ ප්‍රධාන චරිතෙ අමර්..අමර් ගොඩක් කඩවසම් ⁣හොඳ කොල්ලෙක් අමර් අහම්බෙන් එයාට කොලේජ් එකේදි හම්බෙන බොබී කියන කෙල්ල පොඩියට ලයින් …

Read More »

Bard Of Blood (2019) S01E05 Sinhala Subtitles |ඔබ වෙනුවෙන් ජීවිතය පුදන්නම්|සිංහල උපසිරැසි සමග|

පහුගිය කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ වීර්ට තුවාල වුණ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා වීර්ව බේරගෙන යනවා… එතනින් කතාවට තව චරිතයක් එකතු වෙනවා. ඒ තමයි ජන්නත්, වීර්ගේ කලින් පෙම්වතිය. එයා කබීර්ට උදව් කරන්න එකතු වෙනවා. ඒ වගේම වීර්ට ඒජන්සියෙන් නිතරම කියනවා එයාගේ තාත්තා අසනීපයි කියලා. මොකද, වීර්ව නොමග යවලා මෙයාලා ඉන්න තැන හොයාගන්න. …

Read More »

Arthdal Chronicles (2019) S03E02 Sinhala Subtitles|උපකාරයට උපකාරය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා…. සුභ දවසක් කිව්වා.ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා.ගොඩක් පරක්කු වුණා කියලා හිතනවා මේකටනම්.මගෙ වැඩ ගොඩකුත් එක්ක හිටියෙ ඒකයි ටිකක් පරක්කු වුණේ.ඒකට සොරි වෙන්න ඕන.එහෙනම් ඉතින් කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගමු. කලින් කොටසෙ වුණේ ඉයුන්සොම් ඇතුළු හැමෝම එයාල හිටපු පතලෙන් පැනලා ගිඅ …

Read More »

Bard Of Blood (2019) S01E04 Sinhala Subtitles | අතීතාවර්ජනය | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානිව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් …

Read More »

Ultraman (2019) S01 E06 Sinhala Subtitles|මේ මොනවද මේ වෙන්නේ?| සිංහල උපසිරැසි සමග

කොහොමද යාලුවනෙ…ගොඩ දවසකට පස්සෙ අල්ට්‍රාමෑන් හයවෙනි එපිසෝඩ් එකත් ගෙනාව….සබ් එක පරක්කු උනාට මන් ඔයාලගෙන් සමාව ඉල්ලනව තියෙන වැඩ නිසා සබ් කරන්නෙ නිදහසක් ලැබෙන පොඩි පොඩි වෙලාවල් වලට..ඔයාලට කියන්න ඕන දේ තමයි මේ සීරියස් එකට සබ් දෙන එකනම් කොහොමත් නවත්තන්නෙ නෑ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ දිගටම අපිත් එක්ක ඉන්න …

Read More »

Bard Of Blood (2019) S01E03 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමග|[18+]

පසුගිය කොටසින්, ඔයාලා දෙවනි කොටසෙදි දකින්න ඇතිනේ සාදික් සර්ගේ මරණයට සැක පිට කබීර්ව පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි එයාව ටිකකින් නිදහස් කරනවා. ඊටපස්සේ සාදික් සර්ගේ භූමදාන කටයුතු කරන වෙලාවේ කබීර් ෆෝන් එකකින් පින්තූර ගන්න සැක කටයුතු කෙනෙක්ව දකිනවා. ඒ වගේම සාදික් සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ඉඳපු ඉෂා එක්ක …

Read More »

Bard Of Blood (2019) S01E02 Sinhala Subtitles | මෙහෙයුම් අරඹයි | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇති ඉන්දියාවට ඔත්තු සපයමින් ඉඳපු රහස් ඔත්තු නියෝජිතයින් හතර දෙනෙක් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ වගේම එයාලා අහුවෙන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඉන්පුට් එකක් ඉන්දියාවට යවන ගමන් ඉන්නේ. එයාලට ඒ වැඩේ සම්පූර්ණ කර ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ ඔත්තු නිළධාරීන්ව පාවිච්චි කරලා කැරලිකරුවන් ඉන්දියාවේ සිරගත …

Read More »

Bard Of Blood (2019) S01E01 Sinhala Subtitles | ත්‍රස්ත ග්‍රහනයට නතු වූ ප්‍රාණ ඇපකරුවෝ |සිංහල උපසිරැසි සමග|

යාළුවනේ අද මම ආවේ Netflix එකෙන් නිකුත් කරපු සුපිරිම හින්දි කතාමාලවකට සිංහල උපසිරැසි අරගෙන… Bard of Blood 2019 කතා මාලාව නිර්මාණය වෙන්නේ දී යොවුන් නවකතා රචකයෙක් වුණ Bilal Siddiqi විසින් 2015 රචනා කරපු The Bard of Blood නවකතාව ඇසුරෙන්. වයස අවුරුදු 20 දී Siddiqi රචනා කරපු ඔහුගේ කුළුඳුල් නවකතාව තමයි …

Read More »

Rakshasudu (2019) Sinhala Subtitles|පොලිස් නිලධාරීයෙක්!|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න අද කියන්න යන්නේ 2019 වසරේ රිල්ස් වෙච්ච Rakshasudu-(2019) තෙළිගු film එක ගැන.. මේකට මම ඉස්සෙල්ලම සබ් හදන්නත් ගොඩක් කම්මැලි වුණා..මොකද මේ Film එක ගැන ගොඩක් කට්ටිය කිව්වේ….මේක Ratsasan-(2018) කියන Tamil Film එකේ කොපියක් කියලා…ඇත්තටම මගේ මතේ නම් ඒකේ යම් අසත්‍යතාවක් තියෙනවා..මේ Rakshasudu-(2019) Film එකේ එන ඇතැම් සිද්ධි,කතාව ගලාගෙන යන …

Read More »

Arthdal Chronicles (2019) S03E01 Sinhala Subtitles | පොරොන්දුව ඉටු කරයි | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා…. තුන්වෙනි කතා මාලාව Netflix එකෙන් රිලීස් කරන්න පටන් ගත්තෙ මේ මාසෙ 9 වෙනිදා.කොහොමත් ඉතින් Netflix ලා දවසකට කොටස් දෙකක් විතර එළියට දානවා. ඒ දාන ගමන්ම සිංහල උපසිරැසිය එක අරන් එන්න අමාරුයි.  ඒක නිසයි ටිකක් කල් යන්නෙ උපසිරැසිය අරන් එන්න. මගෙ වැඩ …

Read More »